📌Brand : Worlden
📌Modl : WD-9300-D2
📌Automatic grade : Semi
📌Max RPM : 5000
📌Motor Type : Direct Drive Servo Motor
** KEY FEATURES **
✅ Direct Drive Technology
✅ Automatic Thread Trimmer
✅ High-Speed Performance
✅ Needle Position Control
✅ Energy Efficient
✅ Smooth & Stable Operation
✅ Low Maintenance Design
✅ User-Friendly Interface
** BEST FOR **
▶️ Garment factories & apparel manufacturing units
▶️ Tailoring workshops and production lines
▶️ Fine stitching on shirts, trousers, uniforms & light-to-medium fabrics
▶️ Industrial sewing with precision and speed requirements
************************************************************
✅මැෂිමයි මෝටරයයි කෙලින්ම සම්බන්ධයි! ඒ නිසා පවර් අපතේ යන්නේ නෑ, වැඩත් වේගවත්.
✅මහලා ඉවර වුණාම නූල කපන්න වෙනම මහන්සි වෙන්න ඕන නෑ. මැෂිම ඒක ඔටෝ කරනවා.
✅ඉක්මනින් වැඩ ඉවර කරන්න පුළුවන්, සුපිරි වේගයකින් මහන්න පුළුවන්.
✅නතර කළත්, පටන් ගත්තත් ඉඳිකටුව හැමවෙලේම හරියටම තිබිය යුතු තැන තියෙනවා.
✅බිල එනකොට බය වෙන්න දෙයක් නෑ. මේකෙන් කරන්ට් එක ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්.
✅මැහීමේදී සද්ද බද්ද නෑ, හොඳට ස්ථාවරව වැඩ කරනවා.
✅පාලන තිරය හරිම සරලයි. අලුතෙන් වැඩ කරන කෙනෙකුට වුණත් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්.
▶️ ඇඟලුම් ෆැක්ටරිවලට : ලොකු, ලොකු ඇඟලුම් ෆැක්ටරිවල වැඩිපුර නිෂ්පාදන කරන්න.
▶️ ටේලර් සාප්පු සහ වැඩපොළවල්.
▶️ කමිස, කලිසම්, යුනිෆෝම් වගේ දේවල්වලට සිහින් සහ මධ්‍යම ප්‍රමාණයේ රෙදිවලට හොඳ ෆිනිෂින්
එකක් එක් කරන්න.
▶️ වේගය සහ නිරවද්‍යතාවය ඕන කරන වැඩවලට
******************************************************************
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd, Maharagama.පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook -
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.