📌Brand - WORLDEN
📌Model - WD-3
📌Automatic grade - Semi
📌Max RPM - 2800
📌Motor Type - 550W Direct Drive
KEY FEATURES :
✅ Available in 6", 8", 10", and 12" cutting heights for various fabric layers
✅ 550W motor – ideal for light to medium fabrics like cotton, polyester, and wool
✅ Straight knife blade for precise and clean cuts through multilayer stacks
✅ Automatic blade sharpener ensures consistent sharpness and smooth operation
✅ Low vibration and noise design for operator comfort and safety
✅ Durable metal construction for long industrial lifespan
✅ Integrated safety guard for added protection
✅ Easy maintenance with long-lasting cutting efficiency
PERFECT FOR :
▶️ Apparel & garment factories
▶️ Tailoring shops and textile production units
▶️ Upholstery, shoe, and bag manufacturing
▶️ Curtain & furnishing industries
▶️ Suitable for light to heavy fabrics depending on blade height and motor type
👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫👨🏫
***************************************************************
✅ නිරවද්‍යතාවය සහ දිගුකාලීන භාවිතය සඳහා නිර්මාණය කළ WORLDEN WD-3 කපන යන්ත්‍රය රෙදි කර්මාන්ත සහ මහන කර්මාන්ත සඳහා ඉතා සුදුසුයි.
✅ 6", 8", 10", 12" වැනි ඕනෑම උසක රෙදි තට්ටුවකට ගැලපෙනවා.
✅ 550W මෝටරය – කොටන්, පොලියෙස්ටර්, වූල් වැනි සැහැල්ලු හා ධ්‍යම රෙදි සඳහා සුදුසුයි.
✅ ස්වයංක්‍රීයව තල මුවහත් වන ක්‍රමයක් තියෙන නිසා නිතරම මුවහත් බව රැකගනී.
✅ අඩු සද්දය සහ අඩු දෙදරීම නිසා වැඩ කරන එක හරිම පහසුයි.
✅ නොදිරන හා කල්පවතින ලෝහ වලින් නිමාකර ඇත.
✅ ආරක්ෂිත ආවරණයක් තිබෙන නිසා ආරක්ෂාව සහතිකයි.
🧵 මෙවට ගැලපෙන්නේ (Perfect for):
▶️ ගාමන්ට්, ටෙලර් වෙළඳසැල් ආදිය සඳහා
▶️ කර්ටන්, සපත්තු, බෑග්, පුටු සෙටි ආදී අයිතම නිෂ්පාදන සඳහා
***************************************************
🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨
🔹🔹 SMART APPAREL SOLUTIONS (PVT) LTD🔹🔹
📍 248, Pamunuwa Rd, Maharagama.පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook -
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📅 මාසික වාරික 6ක් දක්වා ටික ටික ගෙවීමේ පහසුකම්. 📅
💳 Koko, Credit Card මගින්ද ගෙවීමේ හැකියාව. 💳