📌Brand : WORLDEN
📌Model : WD-1404PMD
📌Automatic grade: Full
📌Max RPM : 5000
📌Motor Type : Servo Motor
**KEY FEATURES:**
✅ Automation Level – Fully automatic with advanced stitching functions.
✅ 4-Needle, 8-Thread Design – Provides durable, high-quality double chainstitch seams.
✅ Front Metering Device – Enhances fabric control for precise waistband stitching.
✅ Flatbed Structure – Ensures smooth fabric handling for even stitching.
✅ Precision Stitching – Perfect for waistbands, decorative seams, and elastic applications.
✅ High-Speed Performance – Up to 4,500 stitches per minute for efficient production.
✅ Consistent Tension & Stitch Formation – Reduces skipped stitches and enhances seam durability.
✅ Needle Type – UO×113, sizes #14 to #22 – Ideal for heavy and medium fabrics.
✅ Direct Drive Servo Motor – Energy-efficient and precise for industrial use.
✅ Adjustable Stitch Length – Customizable for various seam requirements.
**PERFECT FOR:**
▶️ Waistband Stitching – Ideal for jeans, trousers, workwear, and uniforms.
▶️ Decorative & Elastic Seams – Perfect for casual wear, activewear, and stretchable waistbands.
************************************************************
✅සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයයි, දියුණු මහන ක්‍රම (stitching functions) තියෙනවා.
✅ඉතා ශක්තිමත්, උසස් තත්ත්වයේ ද්විත්ව දාම මැහුම් (double chainstitch seams) දාන්න පුළුවන්.
✅ඉණ පටිය මහනකොට රෙදි පාලනය කරගන්න ලේසියි, නියමිත නිරවද්‍යතාවයක් ලැබෙනවා.
✅රෙදි ඇදීමකින් තොරව (smooth fabric handling) මහන්න පුළුවන්. ඒක නිසා මැහුම හරිම සමබරයි.
✅ඉණ පටි, අලංකාර මැහුම්, සහ ඉලාස්ටික් දාන්න මේක නියමයි.
✅විනාඩියකට මැහුම් 4,500ක් දක්වා වේගයකින් වැඩ කරන්න පුළුවන්. වැඩේ ඉක්මනින් ඉවරයි.
✅UO×113, ප්‍රමාණයන් #14 සිට #22 දක්වා. බර සහ මධ්‍යම ප්‍රමාණයේ රෙදි සඳහා ඉතා සුදුසුයි.
✅ඔබේ විවිධ මැහුම් අවශ්‍යතා අනුව වෙනස් කරන්න පුළුවන්.
▶️ ඉණ පටි මැසීම (Waistband Stitching):ජීන්ස්, කලිසම්, වැඩ ඇඳුම් (workwear), සහ නිල ඇඳුම්
(uniforms) වල ඉණ පටි සඳහා වඩාත් සුදුසුයි.ජීන්ස් වගේ අමාරු ඉණ පටි මහන්න මේක පට්ට!
▶️ අලංකාර සහ ඉලාස්ටික් මැහුම් (Decorative & Elastic Seams):කැෂුවල් ඇඳුම්, ඇක්ටිව්වෙයාර්
(activewear), සහ දිග හැරෙන ඉණ පටි (stretchable waistbands) සඳහා පරිපූර්ණයි.
*****************************************************************
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook -
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


WORLDEN 13 Needle Cylinder-bed Double Chain-stitch Machine
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 342,55018 நாள்
WORLDEN 13 Needle Cylinder-bed Double Chain-stitch for sportswear
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 342,5001 நாள்
WORLDEN 4 needle flatbed double chainstitch / Kansai waistband sewing
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 316,0009 நாள்
WORLDEN Chain double needle / sewing 3 Chain-stitch machine Juki
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 180,0009 நாள்
