WOOD CUTTER BAND SAW MACHINE 10"
MODEL: JFB10
SIX MONTHS WARRANTY
Special Price LKR: 82,000/=
Voltage 220/230 v
Power 420 w
SPEED 1400 rpm
BLADE LENGTH 1790 mm
BLADE WIDTH 6 mm - 13 mm
BLADE SPEED 660 - 960 meter per min
CUTTING HEIGHT IN ANGLE DEGREE 90 - 120 mm // ANGLE DEGREE 45 - 70 mm
THROAT 250 mm
TILTING RANGE OF TABLE ANGLE 0 TO 45 DEGREES
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
ලී කැපුම් උපකරණය අගල් 10
මාස හයක වගකීමක් ඇත
මිල රු. 82,000/=
වෝල්ට් 220/230
වොට් 420
වේගය මිනිත්තුවට වට 1400
තලයේ දිග මි.මි. 1790
තලයේ පළල මි.මි. 6 සිට13 දක්වා
තල්වයේ වේගය මිනිත්තුවට මීටර 660 සිට 960 දක්වා
කැපුම් උස අංශක 90 දී මි.මි. 120 // අංශක 45 දී මි.මි. 70 mm
ප්‍රමාණය මි.මි. 250/අගල් 10
මේසයේ ප්‍රමාණය මි.මි. 285 X 285
විවද මිල ගණන් යටතේ විවිද ලි කැපුම් යන්ත්‍ර මාදිලි විකිනීමට ඇත
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Wood Cutter Band Saw Machine 12"
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 157,5002 நாள்Tekiro Wood Hand Saw 20"
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 3,15010 நாள்MAKITA CHOP SAW CUT OFF BAR CUTTER MACHINE 355mm (1650w)
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 92,80052 நாள்Dongcheng Chop Saw Cut Off Bar Cutter Machine 355 Mm
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 37,00037 நாள்