White Holiday Bungalow Family Stay - Kurunegala
ශ්‍රීලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සහතික ලත් ඉතා සුකෝපබෝගී නිවාඩු නිකේතනයකි( Holiday Home ). කාමර 5 යාබද නානකාමර 5 කි. කාමර 3ක් වායු සමනය කර ඇත.
විශාල පිහුනුම් තටාකයක් ඇත.
Beautiful environment,peaceful and calm place. 5 bedroom 5 bathroom holiday home. 3 bedrooms are air conditioned. Others have fans. Above ground large swimming pool included.
නිවසේ උඩු මහල හෝ පහත මහල වෙන් වෙන්ව book කල හැක. ඉහත මහල කාමර 2 කින්ද පහත මහල කාමර 3 කින්ද සමන් විතය. ඉතා මනරම් දිය ඇලක් සහ ලදු රූස්ස ගස් නිවසේ පසෙකින් සමන්විතය.
Two floors can be rented separately or rented as a whole house. They have individual separate entrances.
Dialog smart TV(50”). Washing machine. Hot water, Countertop gas cooker, මුළුතැන් ගෙයට අවශ්‍ය සියලුම ගෘහ උපකරණ ඇත. ඉතාමත් නිසංසල පරිසරයක පිගිටා ඇති මෙම නිවසේ නිවැරදි ස්ථානය ඔබට Google map හරහා ලබා ගත හැක.
ඔබේ උත්සව, මංගල අවස්තා, Birth day party or pension parties, Get to gathering සහ වෙනත් ඕනෑම අවස්ථාවකට පහත දුරකථන අමතන්න.
දිනපතා පවිත්‍ර විශාල නාන තටාකයක් ඇත. එහි දිග අඩි 22, පලල අඩි 12 සහ උස අඩි 4 ක් වේ.
White House room charges
Double room without AC Rs. 3000
Double room with AC. Rs. 3500
Triple room without AC. Rs. 4000
Triple room with AC. Rs. 4500
Full house without AC. Rs. 20000
Full house with AC. Rs. 23000
Only 3 bedrooms have Wall mounted high capacity Air-conditioners. Other two rooms are interconnected to each other and have fans.
Please contact Nalinda at,
White House Family Stay
Green Village
Welagane
Maspotha
Kurunegala
Google map address
https://www.google.com/maps/place/WHITE+HOUSE+HOLIDAY+HOME/@7.536019,80.310279,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae3305aa804a5df:0x1efdfee7f6496521!8m2!3d7.5360812!4d80.3124595?hl=en
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

House for Sale - Kurunegala
படுக்கை: 5, குளியல்: 3குருணாகலை, வீடுகள் விற்பனைக்குரூ 7,500,00056 நாள்
Land for Sale in Kurunegala
22.0 பேர்ச்குருணாகலை, நிலம் விற்பனைக்குரூ 2,000,000 பெர்ச் ஒன்றுக்கு54 நாள்
Kurunegala Malkaduwawa Land
12.0 பேர்ச்அங்கத்துவம்குருணாகலை, நிலம் விற்பனைக்குரூ 890,000 பெர்ச் ஒன்றுக்கு51 நாள்
Kurunegala Land for Sale
12.0 பேர்ச்அங்கத்துவம்குருணாகலை, நிலம் விற்பனைக்குரூ 890,000 பெர்ச் ஒன்றுக்கு45 நாள்