🔊✨ Wharfedale Diamond 8.3 – Floor Standing Speaker Pair ✨🔊
🇬🇧 Original UK Brand | Pure Audiophile Sound
Clear & detailed සවුන්ඩ් අහන අයට පමණයි 🎶
Wharfedale Diamond 8.3 Speakers
🎵 ගැඹුරු deep low bass 🔊
🎵 පැහැදිලි clear high frequencies ✨
🎵 ස්වභාවික natural mid-tone vocals 🎤
🎵 Crystal-clear voice reproduction
🎧 Music lovers, 🎬 movie lovers සහ home theatre setup එකකට ඉතාමත් සුදුසුයි.
Original Wharfedale (UK) floor-standing speaker pair එකක් වන නිසා room එක පුරාම fill වෙන powerful, balanced sound experience එකක් ලැබෙනවා. Kevlar mid/bass drivers නිසා vocals natural & detailed, silk dome tweeter නිසා highs smooth — harshness එකක් නැතුව දිගටම අහන්න පුළුවන්. Low Volume එකේදිත් deep bass එක්ක detail sounds.
🔹 Sensitivity: ~86 dB
🔹 Impedance: 6 Ohms
🔹 Power handling: 100W RMS / 120W Peak
🔹 Drivers: 165mm Kevlar mid/bass + 25mm Silk Dome Tweeter
🔹 Frequency response: 40 Hz – 20 kHz
Speaker pair එක ඉතා හොඳ තත්ත්වයෙන්, sound 100% perfect 🔥
හොඳින් maintain කරලා තියෙනවා, කිසිදු
functional issue එකක් නැහැ.
📌 Location: Horana
💰 Price: 37,000/=