ඔබේ Products තවමත් Facebook, WhatsApp messages සහ phone calls හරහා විතරද sell කරන්නේ?
එහෙනම් ඔබේ Business එකටම අයිති Professional E-Commerce Website එකක් හදාගෙන, Customersලාට ඕනෑම වෙලාවක Products බලන්න සහ Orders place කරන්න පහසුකම දෙන්න.
අපි ඔබේ Brand එකට සහ Business requirements වලට ගැළපෙන, mobile phone, tablet සහ computer වල හොඳින් වැඩ කරන Professional Online Store එකක් නිර්මාණය කර දෙන්නෙමු.
Package එකට ඇතුළත් දේවල්
✅ Professional E-Commerce Website Design
✅ Product Categories සහ Product Pages
✅ Shopping Cart සහ Online Ordering Facility
✅ Customer Inquiry / WhatsApp Integration
✅ Mobile-Friendly Responsive Design
✅ Social Media Integration
✅ Basic SEO Setup
✅ SSL Security Setup
✅ Free Professional Business Email
✅ වසරක Domain සහ Cloud Hosting පහසුකම
✅ මාස 3ක After-Service Warranty
✅ වසරක Technical Support
✅ වසරක Website Upkeep Support
Package Price
සම්පූර්ණ E-Commerce Website එක Rs. 95,000/-
ඔබ Clothing, Beauty Products, Electronics, Spare Parts, Food Products, Gifts හෝ වෙනත් ඕනෑම Product Business එකක් කරනවා නම්, ඔබේ Sales Process එක තවත් professional කරගන්න මේක හොඳම අවස්ථාවක්.
ඔබේ Business එක online market එකට ගෙනියන්න අදම අපව අමතන්න.
📩 Ikman Message එකක් එවන්න
📞 Free Consultation එකක් සඳහා Call හෝ WhatsApp කරන්න
🌐 අපගේ previous website projects සහ portfolio ලබාගත හැක
Limited Offer – අදම ඔබේ E-Commerce Website Project එක reserve කරගන්න.