*Interior Painting :
පොටි කෝට් 2ක් ඇද කපා ඉමල්ෂන් පේන්ට් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.150/= සිට....(මෙම නිෂ්පාදන තද මැලියම් ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Exterior Painting :
වෙදර්ෂීල්ඩ් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.130/= සිට...(මෙම නිෂ්පාදන තද මැලියම් ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Water Base Wood Treatment with waterproof:
සෑන්ඩ් ග්ලයින්ඩර් කර කලර් ස්ටේන්යොදා ටොප්කෝට් 2ක් ආලේප කිරීමට උසස්ම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...
*Waterproofing Concrete Slabs :
කඩතොළු වසා ලෙවල් කර වෝටර්පෘෆින්ග් (සාමාන්‍ය වෙලදපල ඇති ) කෝට් 2ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.250/= සිට...
විශේෂිත වූ 100% ක් Acrylic plastic base පමණක් අඩංගු"LAKCRETE" Flex Waterproofing ආලේපණය කෝට් 3ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ Plasti-Shield ආලේපණයකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...( මතුපිට කපරාරු කල යුතුයි...10 වසරක වගකීමකි)
මතුපිට කපරාරු කරන ලද ස්ලැබ් සදහා නැවත කපරාරු නොකර විශේෂිත වූ synthetic mesh යොදා "LAKCRETE" Flex Plasti-Shield Damp proofing කෝට් 5 ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ නිෂ්පාදන වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.550/= සිට...(නැවත කපරාරු කිරීමට අවශ්‍ය නැත...10 වසරක වගකීමකි.)
*Waterproofing Blind Walls :
වෝටර් පෘෆින්ග් "LAKCRETE"Flex Plasti-Shield Damp Proofing (ඩෑම් පෘෆ්) කෝට් 2ක් හා වෝටර් පෘෆින්ග් "LAKCRETE" Ultra Shield Paint (අල්ට්රාෂීල්ඩ්) කෝට් 2ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...(10 වසරක වගකීමකි)
*Wall Damp Treatment :
(බිත්ති ඇතුලතින් තෙත් වී පොටි ගැලවීම)
බ්ත්ති කප්රිල් කර මතුපිට පාදා..පරණ පොටි ඉවත්කර.. වෝටර් පෘෆින්ග් "LAKCRETE" Plasti-Shield Damp Proofing කෝට් 2ක් ආලේපකර පොටි ඇද කපා "LAKCRETE" Ultra Shield වෝටර් පෘෆින්ග් Paint කෝට් 2ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිතවූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.450/= සිට...(10 වසරක වගකීමකි)
(සැ.යු. මෙහි සදහන් මිලගණන් අමුද්‍රව්‍ය සහ වැඩකුලිය සදහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න.)
අපගේ නිෂ්පාදන:
* Interior/Exterior Emulsion Paint.
* Water base Floor & Roofing Paint with Waterproof.
* Skim Coat Wall Putty & Wall Fillers.
* Waterproofing Flex for Water Leakage through the Concrete Slabs.
* Waterproofing Flex Damp proof for Water Leakage through the blind walls.
* Waterproofing Epoxy Tile Grout for Balconies/Roof Tops/Bathrooms
/Swimming Pools.
* Epoxy Wall & Floor Paint with Waterproof.
* Water base Stain & Top Coat for Wood Finish with Waterproof.
* Crack Filling Compound with Waterproof for Settlement Cracks.
* Titanium: Powder/Admixture/Final Top coat for Walls & Floors.
* Cementitious: Tile Adhesive/Tile Grout for Tile Work.
* Cementitious: Wall Plasters/Levelling Grout/Construction Grout for
Masonry Work.
* ABA Bonding Agent/Curing Agent/Release Agent ect.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!