✅ අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ආයතනයක් වීම.
✅ මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය.
✅ ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව.
✅ ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම.
✅ වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම.
✅ ඔබගේ වාහනය අධි වේගයෙන් ධාවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ කෙටි පණිවිඩයකින් ඔබව දැනුවත් කිරීම.
✅ app එක හරහා වාහනය ඇති ස්ථානයට සොයා ගෙන යෑමේ පහසුකම් ලබා දී තිබීම.
✅ දෛනිකව සතිපතා හා මාස්පතා ඔබට අවශ්‍ය වාර්තා ලබා ගැනීමට ඇති හැකියාව.
✅ geo fence පහසුකම සහිතවීම.
✅ වාහනය නවතා ඇති ස්ථාන හා වේලාව වෙන වෙනම ලබා ගැනීමට හැකියාව.
✅ ජලයට හා කුණු දුහුවිලි වලට ඔරොත්තු දීමේ හැකියාව.
*** Function:
💥 Built-in GPS vehicle locator.
💥 Support 4-frequency GSM 850/900/1800/1900 MHz, which can work worldwide
💥 Support tracking the real-time address by the Google link
💥 Support Geo Fence Alarm
💥 Main Power Off Alarm(with built battery only)
💥 Support single location
💥 Support Over Speed Alarm
💥 Support Low Power Alarm
💥 Waterproof
💥 With ACC to detect ignition
📌 අපගේ සුවිශේශී වූ අනෙකුත් සේවාවන්...
🔥 Web Design, Web Application & Software Development
🔥 Android | IOS App Development
🔥 E-Commerce & Shopping Carts Development
🔥 Smart Home System Installation
🔥 Wireless CCTV Camera installation
🔥 Vehicle GPS Tracking Systems Installation
🔥 LED Sign Board Programming and Installation
🔥 Networking System Installation