The presence of an excess of calcium and magnesium salts results the hardness in water. The prolonged consumption of this water may surely result in the malfunctioning of the kidneys. Make sure to take an immediate remedy for this to protect yours as well as your child's health.
(Ways to identify the hardness in water : The white colour scales deposited in your heater or heater jar.
The discoloration and depositions occurred in your bath ware and pipe fittings.
The brackish taste in your water. )
Contact us for the trusted professional solution for Water related issues at your home, factory or workplace.
ජල මෘදුකාරක ඒකක (ජලයේ කිවුල / කඨිනත්වය ඉවත් කිරීම)
ජලයේ පමණට වඩා කැල්සියම් සහ මැග්නීසියම් හි ලවණ පැවතීම ජල කඨිනත්වයට හේතු වේ. මේ තත්ත්වයේ ජලය නිතර පරිභෝජනය ඔබගේ ශරීරයේ වකුගඩු ඉක්මනින් අකර්මණ්‍ය කිරීමට සමත්ය. නොපමාව මේ තත්ත්වයට පිළියම් කර ඔබේත් ඔබේ කුඩා දරුවාගේත් සෞඛ්‍ය රැකගන්න.
(කඨිනත්වය හදුනාගත හැකි ක්‍රම : ඔබේ උනුවතුර කේතලයේ ඇති සුදුපැහැති තැන්පත්වීම්.
ජල කරාම, ශවර් ආදියේ පැහැය වෙනස් වී සිදු වී ඇති තැන්පත්වීම් , නාන කාමරවල ටයිල් හි දක්නට ලෑබෙන සුදු පෑහෙති ලප හො ඉරි, ජලයේ රසෙහි ඇති කිවුල් ස්වාභාවය.)
Contact us for the trusted professional solution for Water related issues at your home, factory or workplace.