💼 POSITION: WAREHOUSE OPERATION ASSISTANT
ඇළකන්ද - වත්තල පිහිටි දිවයිනේ ප්‍රධාන පෙලේ සමාගමක අයිස් ක්‍රීම් / යෝගට් / චීස් සහ බටර් බෙදාහැරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවය සඳහා අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා උගත් / සමත් පිරිමි අපේක්ෂකයන් සඳහා Warehouse Operation Assistant තනතුර සඳහා දැන් සම්මුකපරීක්ෂණ සිදු කරනු ලැබේ.
පුහුණු/ නුපුහුණු සැමට අයදුම් කල හැකිය..
💠 රැකියා ස්වභාවය:
【~】✪ භාණ්ඩ ලබා ගැනීම සහ ගබඩාව තුළ නම් කරන ලද ස්ථානවල ඒවා ගබඩා කිරීම.
【~】✪ නිවැරදි තොග ගණන් සහතික කර සහ ඉන්වෙන්ටරි විගණන සඳහා සහාය වීම..
【~】✪ ගනුදෙනුකරුවන්ට හෝ වෙනත් පහසුකම් වෙත අයිතම තෝරා ගැනීම, ඇසුරුම් කිරීම සහ සකස් කිරීම.
【~】✪ පැලට් ජැක් වැනි උපකරණ භාවිතා කිරීම සහ භාණ්ඩ ආරක්ෂිතව හැසිරවීම
【~】✪ අනෙකුත් කණ්ඩායම් සාමාජිකයින් සහ අධීක්ෂකවරුන් සමඟ සන්නිවේදනය
✅ ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 60,000.00 දක්වා වැටුපක්
- දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
- EPF / ETF සාමාජිකත්වය
✅ අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ආකාරයෙන් අයදුම් කරන්න:
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 691 8968 / 071 143 2531 (WhatsApp)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : diligentenp@yahoo.com
[ සියලුම අපේක්ෂකයින්ට වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන ලෙස අපි ඉතා කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ "IKMAN ජීව දත්ත පත්‍රය" යාවත්කාලීන කිරීමෙන් ඔබගේ CV එක අමුණන්න]