Need a luxurious house for around Rs. 250 lakhs in Kandana area. Contact owners only.
කදාන අවටින් රු. ලක්ෂ 250 කට ආසන්න මුදලකට සුඛෝපබෝගී නිවසක් අවශ්‍යයි. අයිතිකරුවන් පමණක් අමතන්න.
The Following Requirements Should Be Fulfilled.
(පහත අවශ්‍යයතාවයන් සපුරාලිය යුතුයි.)
- Minimum Access To 15 Feet Of Property (දේපළ දක්වා අඩි 15 ක අවම පිවිසුම් මාර්ගය)
- Minimum 3 Rooms (කාමර 3 ක් අවම වශයෙන්)
- 10 Perches Of Land (ඉඩම පර්චස් 10 කට වැඩි)
- Must Be Clear Deeds (නිරවුල් ඔප්පු විය යුතුයි)
- Approved Survey Plan (අනුමත මිනුම් සැලැස්ම)
- Approved House Plan with COC (COC සහිත අනුමත නිවාස සැලැස්ම)
Area should be
ප්‍රදේශය විය යුතුය
~ Calm, residential environment with easy access to main towns
~ ප්‍රධාන නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සන්සුන්, නේවාසික පරිසරයක්
~ Convenient distance to schools, banks, supermarkets & government/private institutions
~ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ රජයේ/පෞද්ගලික ආයතන වෙත පහසු දුරක්
It is easier for us to call the number below and send us the details and photos of your property via email. If you do not have email facilities, please send via Whatsapp.
(පහත අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඊ මේල් මගින් ඔබගේ දේපලෙහි විස්තර හා ඡායාරූප අපවෙත එවීම අපට වඩාත් පහසුය. ඔබට ඊ-මේල් පහසුකම් නොමැතිනම් පමනත් Whatsapp මගින් එවන්න.)