අපගේ modern wooden wall shelves ඔබගේ ගෙදරට හෝ office space එකට style එකක් සහ functionality එකක් එකට ලබාදෙන premium quality design එකක්. 🪵✨
මෙම shelves විවිධ modern designs වලින් (corner shelves, straight shelves, custom layouts) හදලා දෙන අතර, ඔබගේ අවශ්‍යතාවයට අනුව size, shape සහ finish customize කරගන්න පුළුවන්.
✔ ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසුයි
✔ Bedroom / Living Room / Office සඳහා හොඳම solution
✔ Decorative & functional use දෙකටම සුදුසුයි
💰 මිල:
👉 1 Shelf (1 piece) – Rs. 900 සිට ආරම්භ වේ
⚠️ Note:
👉 Shelf bracket (support bracket) අවශ්‍යතාවය මත
👉 ඔබට අවශ්‍ය design එකට අනුව bracket options recommend කරලා දීමට හැකියාව ඇත.
📐 ඔබ කැමති design එකට customize කරගන්න පුළුවන්
📩 Order සඳහා inbox කරන්න