ප්රමුඛ ස්ථානය - වාද්දුව, පානදුර | ගාලු පාර
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සංචාරක සහ නේවාසික ගමනාන්තයක වාරික වෙරළබඩ දේපළ හිමිකර ගැනීමට දුර්ලභ අවස්ථාවක් සොයා ගන්න.
උපායමාර්ගිකව වාද්දුව - පානදුර හි සුප්‍රසිද්ධ ගාලු පාර දිගේ පිහිටා ඇති මෙම සුවිශේෂී ඉඩම් ව්‍යාපෘතිය සුඛෝපභෝගී වටපිටාව, අසමසම පහසුව සහ කැපී පෙනෙන අනාගත ආයෝජන විභවය ඒකාබද්ධ කරයි.
ගාලු පාර අයිනෙන්ම සංචාරක ආකර්ෂණය දිනූ වාද්දුව තල්පිටිය නගරයෙන් මෙන්න නව වසරේ සුපිරිම ඉඩම් ව්‍යාපෘතිය.
2026 ඔබේ ජිවිතයේ අමතක නොවන කිසිදා නොලැබුන හා නොලැබෙන ආයෝජනයට ආරාධනා.
Blue Water, Laya Beach ඇතුළු සුප්‍රසිද්ධ තරු 5 හෝටල් සංකීර්ණය ම 500M ඇතුලත
ඕනෑම ආකාරයේ සංචාරක නිකේතනයක් ආරම්භ කිරීමට හරියනම තැනක්
වාද්දුව සුන්දර වෙරල තීරයට 600M දුරින්
ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් 27ක්
සියලුම අනුමැතීන් සමගින්
පර්චස් 6 / 7 බිම් කොටස්
බැංකු ණය හෝ පහසු ගෙවීමේ ක්‍රම
ජලය විදුලිය හා විධිමත් කාණු පද්ධති
අඩි 30 සුවිසල් Interlock හා තාර යෙදු මාර්ග
📞වාසනාවන්ත බිම් කොටස් 27 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම දැන්ම අමතන්න / WhatsApp කරන්න - සීමිත ප්‍රමාණයක් ඇත!