🏨🌳 ගම්පහ – මිරිස්වත්ත හංදිය ආසන්නයෙන් ව්‍යාපාරික වටිනාකමක් සහිත සුපිරි දේපළක් විකිණීමට! 🏡✨
📍 ස්ථානය: ගම්පහ, මිරිස්වත්ත හංදිය ආසන්නයේ
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 100
💰 මුළු මිල: කෝටි 5/- පමණයි
📌 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
🚍 205 ගම්පහ – කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි අගනා දේපළක්!
🚨 කොටස් 3ක් ලෙසද මිලදී ගත හැක.
🌴 පොල්, රඹුටන්, අඹ, තැඹිලි, පේර, අනෝදා, නාරං, බෙලි, ජම්බු, කෙසෙල්, දූරියන්, ගස්ලබු, අලිගැටපේර, පුවක්, කොස්, මහෝගනී, තේක්ක සහ නැදුන් ඇතුළු වටිනා ගස් රැසකින් සමන්විතයි.
🏞️ සුන්දර දිය පාරකට සහ ඇළ පාරකට මායිම්ව පිහිටා ඇත.
📌 ගම්පහ හෝ කඩවත අවට නිවසක් සමඟ හුවමාරුවක් සඳහාද සලකා බලනු ලැබේ.
💼 ව්‍යාපාරික ආයෝජන සඳහා ඉතා සුදුසුයි
✔️ ගබඩා සංකීර්ණයකට
✔️ යාඩ් එකකට
✔️ කබානා හෝ Resort ව්‍යාපෘතියකට
✔️ Hotel හෝ Restaurant ව්‍යාපාරයකට
✔️ වෙනත් ව්‍යාපාරික ආයෝජන සඳහා
🛏️ නිදන කාමර 4
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🚿 නාන කාමරය
🍳 Pantry
📦 Store Room
🍲 පිටත කුස්සිය
🌿 වැරැන්ඩාව
🚻 පිටත ටොයිලට්
🧱 වට තාප්ප සහ Gate සහිතයි
🛣️ අඩි 30 පුළුල් මාර්ගය
🚰 නල ජලය සහ උල්පත් ජලය
⚡ විදුලි පහසුකම්
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
📌 Ref No: EE SA 8073