CELESTE ජාඇල
PRIME CELESTE ජාඇල
ජාඇලින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු ,සියලු පහසුකම් සහිත බිම් කොටස්......
📌️ ජාඇල ගනේමුල්ල 278 බස් පාරට , නිවන්දම හන්දියට , ශාන්ත මරියා දේවස්ථානයට හා රෝමානු කතෝලික ප්‍රාථමික පාසලට 800M
📌️ ජිනරාජ මහා විද්‍යාලය (ජාතික පාසල) ට 700M
📌️ නිවන්දම 266/1බස් පාරටමුහුණලා
📌️ ජාඇල නගරයට / දුම්රිය ස්ථානයට 5KM
📌️ජාඇල අධිවේගී පිවිසුමට 6KM
📌️ගනේමුල්ල නගරයට / දුම්රිය ස්ථානයට 4KM
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ කොන්ක්‍රීට් කළ පුළුල් මාර්ග පද්ධතිය
✅ කොන්ක්‍රීට් කළ ජලය බැස යාමේ කානු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ කලාත් පාලන අනුමැතියෙන් සහිතයි
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් , නැතහොත් පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට හෝ ආයතනික / බැංකු ණය පහසුකම් සලසා දිය හැක
ඉඩම ඔබේ නමින් වෙන් කර ගැනීමට 200,000/=
වැඩි විස්තර සඳහා අමතන්න
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරි නිවාස ගැන විස්තර දැනගත හැකිය.)