වත්තල ප්රදේශයේ සුඛෝපභෝගී මහල් 03 කින් යුත් අලුත්ම නිවසක් විකිණීමට
[යොමු අංකය: H-2516]
📌ස්ථානය : වත්තල
🏘️ දේපළ වර්ගය : අලුත්ම 03 කින් යුත් අලුත්ම නිවස
🛏️ නිදන කාමර : 06
🛀 නාන කාමර : 03
🏞️ ඉඩමේ ප්රමාණය : පර්චස් 10
🏚️ නිවසේ ප්රමාණය : වර්ග අඩි 5600
✅ මිල : රු. 85,000,000 (මිලියන 85)
✅ යොමු අංකය : H-2516
📍 ප්රමුඛ ප්රවේශ්යතා විශේෂාංග
📌 මීටර් 800 සිට 338 (රාගම-හදල) බස් මාර්ගය
📌 කිලෝමීටර 1.5 සිට 107 බස් මාර්ගය
📌 කිලෝමීටර 2.8.
🏠 නිවසේ පිරිසැලසුම (
✅ බිම් මහල (Ground Floor):
නිදන කාමර 02 (එක් කාමරයක් AC සහිතයි)
පොදු නාන කාමර 01
විසිත්ත කාමරය සහ කෑම කාමරය
නවීන පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
ඉස්තෝප්පුව (Verandah)
වාහන නැවැත්වීමේ ඉඩකඩ (Car Yard & Porch)
පැන්ට්රිය සහිත Wet Kitchen එක
සේවක කාමරය සහ වැසිකිළිය
✅ පළමු මහල (First Floor):
නිදන කාමර 03 (එක් කාමරයක් AC සහිතයි)
නාන කාමර 02
බැල්කනි 02 සහ රූපවාහිනී නැරඹුම් මැදිරිය (TV Lobby)
✅ දෙවන මහල (Second Floor):
නිදන කාමර 01
විවෘත රූෆ්ටොප් (Rooftop) ප්රදේශය
🔒 ආරක්ෂාව සහ ප්රවේශය
✅ ඉඩම වටා ආරක්ෂිත මායිම් බිත්ති ඉදිකර ඇත.
✅ ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate) සවිකර ඇත.
💰 මිල සහ කොන්දේසි (Price & Terms)
මිල: රු. 85,000,000 (මිලියන 85)
විශේෂ සටහන:
සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
තැරැව්කරුවන් (Brokers) අනවශ්යයි.
විමසීම් සඳහා අමතන්න:
TRUST LINK SOLUTIONS