පෞද්ගලික වා ණිජ බැංකුවක ශා ඛා වක් පිහිටුවීමට, මහබා ගේ සුදුසු වා ණිජ ගො ඩනැ ගිල්ලක් අවශ්‍ය වී ඇත.
========================================================================
ප්‍රධාන අවශ්‍යතා
===============
ගො ඩනැ ගිල්ල : දේපල බිම් මහලේ පිහිටා තිබිය යුතුය (මහල් දෙකක් තිබීම අමතර සුදුසුකමකි)
බිම් ප්‍රමා ණය : වර්ග අඩි 2,500 ක් පමණ
වා හන ගාල් කිරීමේ ඉඩකඩ : අවම වශයෙන් වා හන 5 ක් සඳහා
විදුලි හා ජල සැ පයුම : විදුලි හා ජල සැ පයුම සඳහා, මෙම පරිශ්‍රයට වෙනමම මීටරයක් තිබිය යුතුය.
අමතර අවශ්‍යතා : විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට අපහසුවකින් තො රව ඇතුළුවීමට හැ කි ප්‍රවේශ මා ර්ගයක් තිබීම.
COC සහ වෙනත් අදා ළ ආයතන වලින් අවශ්‍ය අනුමැ ති ලබා තිබීම අවම වශයෙන් වැ සිකිළි 2ක් තිබීම.
විදුලිය බිඳවැ ටීමකදී අමතර විදුලි සැ පයුමක් (Generator) තිබීම විශේෂ වා සියකි.
හදිසි ගින්නකදී ඉවත්වීමට මාර්ගයක් තිබීම
ඔබේ තො රතුරු මේ ලිපිනයට යොමු කරන්න
කළමනා කරු - සැ පයුම්කරුව තේරීම් - තැ පෙ 835, නො 76, යෝ ර්ක් වීදිය, කොළඹ 01.
මෙම දැ න්වීම පළවී දින 7 ක් තුළ, ඔබේ ගො ඩනැ ගිල්ල බදු කුලියට ලබා දීමේ තො රතුරු ඒවන්න