වත්තල, හැඳල ප්‍රදේශයේ පිහිටි වටිනා දේපලක් විකිණීමට ඇත. (ID : WATH002S)
⛳ සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය – පර්චස් 50.87 යි.
⛳ සම්පූර්ණ මිල (සාකච්ඡා කළ හැක) – මිලියන 125 යි. / කෝටි 12.50 යි.
⛳ අවට පරිසරය – ඉතා දියුණු නේවාසික ප්‍රදේශයකින් වටවී ඇත.
⛳ නිරවුල් ඔප්පු සහ අයිතිය ඇත.
⛳ මෙම දේපල ගබඩාවක් (warehouse) ලෙස හෝ නිවාස 2ක් වශයෙන් කුලියට දීම සඳහා ඉතා සුදුසුය.
⛳ මෙම ප්‍රදේශයේ ඉඩම්වල, වර්තමානය වන විට පර්චසයක වටිනාකම මිලියන 2කි.
⛳ මුල් අයිතිකරු සතු දේපලක් වන බැවින් අයිතිය ඉතා නිරවුල්ය.
⛳ මෙහි ඇති විශාල නිවසේ සියලුම කාමර සහ විසිත්ත කාමරය සඳහා වායු සමීකරණ (AC) පහසුකම් ඇත.
⛳ අඩි 20ක කන්ටේනරයක් (container) කෙලින්ම දේපල වෙත රැගෙන යා හැකි අතර, දැනට එය ගබඩාවක් ලෙස භාවිතා කරයි.
⛳ වෙරළට ඉතා ආසන්න බැවින් උත්සව ශාලාවක් හෝ සංචාරක හෝටලයක් ඉදිකිරීමට ඉතා යෝග්‍ය ස්ථානයකි.
⛳ ආසන්න ස්ථානවලට ඇති දුර -
📍 පල්ලියවත්ත පාරට මිනිත්තු 1ක දුරක් පමණි.
📍 වත්තලට කිලෝමීටර් 3.2කි.
📍 රාගමට කිලෝමීටර් 9.9කි.