ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
✅ 34" UWQHD (3440 × 1440) Ultrawide Display
✅ 165Hz Refresh Rate
✅ 1ms MPRT Response Time
✅ AMD FreeSync™ Premium
✅ HDR10 Support
✅ 4000:1 High Contrast Ratio
✅ HDMI + DisplayPort Connectivity
✅ Height, Tilt & Swivel Adjustable Stand
✅ Perfect for Gaming, Editing & Multitasking
3 YEARS WARRANTY
🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵
✨ සුවිශේෂී වරප්‍රසාද:
✅ KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
✅ දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
✅ විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
⚠️ විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ සේවා ගාස්තු එකතු වේ.
📲 වැඩි විස්තර දැන ගැනිම සදහා උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා අපව අමතන්න.
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://myitem.lk/
📍 Myitem.lk(pvt) LTD