💢ZOTAC GTX 660 (2GB)💢
🔰 මේ මන් අවුරුද්දකට වඩා use කරපු VGA එක... Gaming & designing වලටම අරගෙන use කළේ.. පාවිච්චියෙදී කිසිම ප්රශ්නයක් වුණේ නෑ..... දැනටත් එහෙමයි💯
🔰 Sell කරන්න හිතුවේ ඉස්සර වැඩ දැන් වෙන්නේ නැති නිසා use වෙන්නේ නෑ ඒ හින්දා තියාගෙන ඉදලත් වැඩක් නැහැනේ😒
✅ මං මේ දෙකම service කලා..pcb cleaner වලින් PCB & Ports Clean කරලා thermal paste එකත් අලුතෙන්ම replace කළා👍
✅ Benchmark Testing කරලා performance හැමදේම check කරලා තියෙන්නේ 👆 ප්රශ්න නෑ👌 ගන්න කෙනෙක්ට බලල check කරලා ගන්න පුළුවන්..
🛒 Selling Price
ZOTAC GTX 660 (2GB) 8,500
📌 ගත්ත price වලින් ගොඩක් අඩු කරල දාලා තියෙන්නේ.. ඒ හින්දා price අඩු කරන්නනම් බැහැ
'Rs.13,500' 👈 ගත්ත price..
මේකත් අඩු කළේ මන් අවුරුද්දක් use කරපු හින්දයි නැත්නම් ගත්ත price වලටම දෙන්න වටින VGA එකක්🔥
ගන්න කැමති කෙනෙක් call කරන්න..
(Normal Call & WhatsApp)
🗺️ Location - Bandaragama,Medagama