🌟 වෙසක් හා පොසොන් ප්රදර්ශන සඳහා විශේෂ අවස්ථාවක්! 🌟
මා විසින්ම නිර්මාණය කරන ලද, සම්පූර්ණ යකඩ වලින් නිමවූ දැවැන්ත වෙසක් කූඩු සැකිල්ලක් විකිණීමට ඇත.
🔹 වෙසක් සහ පොසොන් උත්සව සඳහා ප්රදර්ශනයට සුදුසුයි
🔹 කරත්තයක් සමඟ ලබාදේ
🛠️ විශේෂතා:
✔️ සම්පූර්ණයෙන් යකඩ වලින් නිර්මාණය කරන ලදී
✔️ ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසුයි
✔️ ගිය අවුරුද්දේ අලුතින් නිර්මාණය කරන ලද ආකෘතියක්
📏 ප්රමාණ:
▪️ උස: සම්පූර්ණ අඩි 14
▪️ තට්ටු: 3
▪️ උඩ කොටස වට ප්රමාණය: අඩි 12
▪️ මැද කොටස පළල: අඩි 4
▪️ යට කොටස පළල: අඩි 5
🚫 පැටව් විකිණීමට නොමැත
💰 මිල: රු 150,000/- (සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: නො. 65/8A, කහවිට මාවත, අත්තිඩිය, දෙහිවල
🚚 Delivery පහසුකම් නොමැත
📞 අමතන්න:
⚡ ඉල්ලුම වැඩි නිසා ඉක්මනින් අමතන්න!