Valuable Two Story House for sale in Hendala Wattala...
🏡 වත්තල ප්‍රධාන නඟරයට 2.8km දුරින්, හැඳල උප නඟරයට ආසන්නව නායකකන්ද ගලගහදූව ග්‍රාමයේ පළමු විදීයේ පිහිටි මෙම අලංකාර දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට...
🏠 This beautiful two-story house, located on the First Lane in Nayakkanda, Galagahaduwa village—about 2.8 km from Wattala town and close to the Hendala sub-town—is for quick sale.
🔷 ["16/7/2 Galagahaduwa 1st Lane Hendala - Wattala..."]
🏠 පර්චස් 04කි...
( Land size: 4 perches )
🏠 නිවස අඩි 20 පාරට මුහුණලා පිහිටා ඇති අතර වාණීජ රූපලාවන්‍ය ආයතනකින්ද සමන්විත වේ.
( The house faces a 20ft wide road...🛣️ )
( Includes a commercial beauty salon that provides a monthly income...🏪 )
🏠 වර්ග අඩි 1800යි...
🏠 Full Finishing වහලය සහිතව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත...
( Fully tiled with a complete finished roof )
🏠 ලී දොර ජනෙල් උළුවහු...🪟🚪
( Wooden doors, windows, and ceilings )
🏡 ආරාක්ෂාව උපරිම ස්ථානයකි...🛂
( Very secure and safe location )
🏡 නිවස තාප්ප
ගසා වට කර ආරක්ෂා කර ඇත...🧱🧱🧱
The property is surrounded by a boundary wall for protection
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
Situated in a peaceful environment
🏡 ප්‍රධාන කාමර 03යි...
03 Bed Rooms
🏡 02 Living Room... 🛋️ 📺
🏡 01 *Kitchens* With *Pantry* ...🍴 🍽️
🏡 02 Common Bathroom... 🛁 🚿🚽
🏡 නළ ජල පහසුකම් සහ විදුලිය...🚰💡
Water & Electricity
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️ 🛣️ 🚦
🔶 වත්තල ප්‍රධාන නගරයට 2.8km...🏙️🏪
🔶 නායකකන්ද විද්‍යාලයට 1km...🚸 🏬 🏫
🔷 වත්තල Lyceum ජාත්‍යන්තර පාසැලට 3km...🚸 🏬 🏫
🔷 YORK ජාත්‍යන්තර පාසැලට 1km...🚸 🏬 🏫
🔶 කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට 1km...🛣️
🔷වත්තල Hemas රෝහලට 3km...🏨 🏥
🔶 ( 1.5km ඇතුලත පිහිටි Keels Super, Cargills Food City, සියලුම බැංකු, පාසැල්, පොලිසිය, Drive Green, නුඳුරින් පිහිටි Petrol Station ⛽ යන සියලුම පහසුකම්...)
🔷 කොළඹට 10km...🌃🌇
♦️ කෙළවරපිටිය අධිවේගී මාර්ග පිවිසුමට 1.5km...🛣️ 🚧
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Ms:- Lakmali
(හැඳල - වත්තල)
11M
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Elegant Two-Storey Luxury House for Sale – Hendala, Wattala
படுக்கை: 5, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 79,000,00039 நாள்
House for Sale in Wattala Hendala
படுக்கை: 6, குளியல்: 7அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 85,000,00012 நாள்
SINGLE STORY HOUSE FOR SALE HENDALA WATTALA AZ2260
படுக்கை: 2, குளியல்: 1அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 12,600,0004 நாள்
House for Sale in Handala, Wattala
படுக்கை: 4, குளியல்: 1கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 32,500,00010 நாள்