ජා ඇල වැලිගම්පිටි පාරේ (ගුරුගේ පාක් එක ලගින් යන පාර), මීගමුව පාරේ සිට 2km දුරින් පිහිටි පර්චස් 14 පමණ විශාල, හරි හතරැස්, නිරවුල් ඔප්පු සහිත අගනා ඉඩමක් හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකිණීමට ඇත.
මෙම ඉඩම වට තාප්ප දමා ඇති අතර පොල් වගාවක්ද සහිතයි. ජා ඇල හයිවේ එන්ට්‍රන්ස් (highway entrance )එකට විනාඩි 5න් ළඟා විය හැකි අතර, නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු සන්සුන් සහ ආරක්ෂිත නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
විදුලිය, ජල පහසුකම් සහ ප්‍රධාන පාරට පහසු ප්‍රවේශය ඇත.
නිරවුල් ඔප්පු සහිත බැවින් බැංකු ණය සඳහාද සුදුසුයි.
A valuable, square-shaped residential land of approximately 14 perches, located on Ja-Ela Weligampitiya Road (via Guruge Park Road), about 2 km from Negombo Main Road, is available for urgent sale due to financial requirements.
The land is fully fenced, includes coconut cultivation, and is only 5 minutes from the Ja-Ela Highway Entrance. Situated in a calm and safe residential neighborhood, it is highly suitable for immediate house construction.
Electricity, water supply, and easy road access are available.
Clear title deeds available – bank loan facilities possible.
For further details, please contact us immediately.
වැඩිවිස්තර සඳහා දැන්ම අමතන්න.