A 15 perches plot of land for sale in Indigolla, Gampaha. 50 meters from the Gampaha – Yakkala main road, easy access to Indigolla junction. 2 minutes away from Yakkala junction. Good square shaped land with boundary walls.
ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ පර්චස් 15 ක බිම් කොටසක් විකිණීමට. ගම්පහ – යක්කල ප්‍රදාන මාර්ගයට මීටර් 50 කී, ඉඳිගොල්ල හන්දියට පහසු ප්‍රවේශය.යක්කල හන්දියට මිනිත්තු 2 ක දුරින් හොඳ සමචතුරස්‍රාකාර හැඩයේ මායිම් බිත්ති සහිත භූමිය.
Additional Information
~ Well-shaped land, suitable for construction (ඉදිකිරීම් සඳහා සුදුසු, හොද හැඩයක් ඇති ඉඩමකි.)
~ Good access road leading to the property (දේපළට හොද ප්‍රවේශ මාර්ගයක් ඇත.)
~ Only 450 meters to the Gampaha–Yakkala main road (ගම්පහ-යක්කල ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක් පමණි.)
~ Quick and easy access to both Gampaha and Yakkala towns within a few minutes (ගම්පහ සහ යක්කල නගර දෙකටම මිනිත්තු කිහිපයක් ඇතුළත ඉක්මන් සහ පහසු ප්‍රවේශය)
~ Easy access to all essential urban facilities (සියලුම අත්‍යවශ්‍ය නාගරික පහසුකම් සඳහා පහසුවෙන් ලගා විය හැක.)
~ Located in a quiet and friendly neighborhood (නිස්කලංක හා මිත්‍රශීලී අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත.)
~ This is an excellent opportunity to invest in a well-located and highly convenient residential property. (හොඳින් පිහිටා ඇති සහ ඉතා පහසු නේවාසික දේපලක ආයෝජනය කිරීමට මෙය කදිම අවස්ථාවකි.)
~ Close proximity to St. Jude Church and Indigolla Temple.
~ ශාන්ත ජුඩ් දේවස්ථානය සහ ඉඳිගොල්ල විහාරය ආසන්නයෙන් පිහිටා ඇත.
~ Well Water, Good wide road access up to the land (Carpeted & concreted Road).
~ නළ ජලය, හොඳ පුළුල් මාර්ග ප්‍රවේශය (කාපට්/කොන්ක්‍රීට් පාර පාර).
~ All Leading Banks, Financial Institutions, Government & International Schools and Leading Super Markets & Sales Outlets available in both Gampaha and Yakkala main cities.
~ සියලුම ප්‍රධාන බැංකු, මුල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල් සහ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සහ අලෙවි ශාඛා ගම්පහ සහ යක්කල යන ප්‍රදේශවල ඉතා ආසන්නයෙන් පිහිටා ඇත.
~ 2 Jack Trees, Durian tree and few coconut trees have well grown in this land.
~ කොස් ගස් 2ක්, හොඳින් වැඩුණු දූරියන් ගසක් හා පොල් ගස් කිහිපයක් ඉඩමෙහි ඇත.