A valuable 6.6 Perch residential land is available for sale at Werallawatte Road, Yakkala, located within one of the most sought-after residential areas in the Gampaha city limits. This well-shaped property is ideal for building your dream home or as a long-term investment opportunity.
ගම්පහ නගර සීමාව තුළ පිහිටි යක්කල, වැරල්ලවත්ත පාරේ අගනා පර්චස් 6.6 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
Location Highlights
~ Just 200 meters to the Colombo Main Road (කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 200යි)
~ Approximately 2 km to Miriswatta Junction මිරිස්වත්ත හංදියට කි.මී. 2යි
~ Around 2 km to Yakkala Town යක්කල නගරයට කි.මී. 2යි
~ Only 10 minutes’ drive to Gampaha Town ගම්පහ නගරයට විනාඩි 10ක ධාවන දුරින්
Property Details
~ 6.6 Perches Well-Shaped Land පර්චස් 6.6 ක හොඳ හැඩැති ඉඩම
~ 20 Feet Wide Road Access අඩි 20 පුළුල් මාර්ග ප්‍රවේශය
~ Clear Freehold Deed පැහැදිලි නිරවුල් ඔප්පු
~ Approved Survey Plan අනුමත මිනින්දෝරු සැලැස්ම
~ Peaceful & Highly Residential Environment නිස්කලංක හා ඉහළ නේවාසික පරිසරය
Available Facilities
~ Electricity විදුලිය
~ Tap Line Water නල ජලය
~ Telephone Facilities දුරකථන පහසුකම්
~ All Essential Utilities Available අනෙකුත් සියලුම අත්‍යාවශ්‍ය පහසුකම්
Close proximity to:
~ Leading Banks & Financial Institutions ප්රමුඛ බැංකු හා මූල්‍ය ආයතන
~ Super Markets & Filling Stations සුපිරි වෙළඳසැල් හා ඉන්ධන පිරවුම්හල්
~ Police Station පොලිස් ස්ථානය
~ Churches & Temples පන්සල් හා දේවස්ථාන
~ Government & International Schools රජයේ හා ජාත්‍යන්තර පාසල්
~ Government & Private Hospitals රජයේ හා පෞද්ගලික රෝහල්
~ Public Transport & Other Essential Services පොදු ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා
Located in a calm, convenient, and rapidly developing residential neighborhood with excellent accessibility and all urban conveniences nearby.
සියලු නාගරික පහසුකම් සහිත, වේගයෙන් සංවර්ධනය වන ඉතා හොඳ නේවාසික ප්‍රදේශයක පිහිටි අගනා ඉඩමකි.
Ideal for residential purposes or future investment.
නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.