කඩවත ගනෙමුල්ල ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ඉතා අගනා ව්‍යාපාරික දේපළ විකිණීමට.
වර්ගාඩි 3000කට වඩා විශාල පැරැණි දෙමහල් නිවසක්ද මෙම ඉඩමට අයත් වෙයි
ගනේමුල්ල කඩවද ප්‍රධාන පාට මුහුණලා ඇති බැවින් ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මනින්ම වැඩිම ඉල්ලුමට විකිණීමට බලාපොරොත්තු වෙයි.
සියලුම පහසුකම්වලින් සමන්විතත වේ.
බැංකු ණය සඳහා අනුමතයි. .
කඩවත නගරයට විනාඩි. 7 ළඟාවිය හැක.
A very valuable commercial property for sale facing the main road in Kadawatha Ganemulla.
An old two-storey house of more than 3000 sq m also belongs to this land
Ganemulla shop is also facing the main road, so it is a very suitable land for a business.
Due to a financial emergency, it is expected to be sold very soon at the highest demand.
Equipped with all amenities.
Approved for bank loans. .
Kadawatha town. 7 minutes.
More information call us derana properties company