🔴බත්තරමුල්ල පැලවත්ත ඉසුරු පාය ඉදිරිපිට රත්නායක මාවතේ කාර්යාලයක් සඳහා සුදුසු වර්ගඩි 2300ක පමණ දෙමහල් ගොඩනැගිල්ලක් වහාම කුලීයට හෝ බද්දට දීමට ඇත.
🟠මාසික කුලිය - 175,000/=
🟠මිල සාකච්ඡා කරගත හැක
🟡වාහන 6 parking
🟡බාත්රූම් 3කි
🟡සියලු පහසුකම් සහිතයි
⚪174 බස් පාරේ ඉසුරුපායට මීටර් 500කි
⚪සියලු පහසුකම් සහිත බත්තරමුල්ල නගරයට කි.මී.2.5කි
⚪රෙජිස්ට්රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් මහඇමති කාර්යාලය, විදේශ සේවා කාර්යාලය සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට කි.මී.1කි
🔵ගැනුම්කරුවන් පමණි
🔴A two-storey building of about 2300 sq mts suitable for an office on Ratnayake Mawatha, opposite Isuru Paya, Pelawatte, Battaramulla is available for immediate rent or lease.
🟠Monthly rent - 175,000/=
🟠Price is negotiable
🟡6 parking spaces
🟡3 bathrooms
🟡With all amenities
⚪500 meters to Isuru Paya on the 174 bus road
⚪2.5 km to Battaramulla town with all amenities
⚪1 km to the Registrar General's Department, Western Province Chief Minister's Office, Foreign Service Office and Denzil Kobbekaduwa Mawatha
🔵Buyers only