කඩුවෙල කොතලාවල ගලඋඩ පාරේ,කඩුවෙල කොල්ලුපිටිය 177 බස් පාරට මිටර් 150 ක් සහ
දක්ෂිණ අදිවෙගි පිවිසුමට
මිටර් 200ක් නුදුරින් පිහිටි
ගංවතුර පිඩා නොමැති , කඩුවෙල නගරයට සහ SLIIT කැම්පස් එකටද කිලෝමිටරයක දුරින් ඇති
පර් 10 සහ තනිතට්ටුවක කාමර 3ක අන්ග සම්පූර්න නිවස විකිනිමට.
📍 ස්ථානයේ විශේෂත්වය:
• නව කැඳිපිටි පාරට (177 බස් මාර්ගය) මීටර් 150
• ගාල්ල/මාතර අධිවේගී මාර්ග ප්‍රවේශයට මීටර් 200
• කටුනායක අධිවේගී මාර්ග ප්‍රවේශයට මීටර්300
• සුපර්මාර්කට්, බැංකු, ඉන්දන පිරවුම්හල, රෝහල්, වොකින්ග් පාත් වැනි සියලු පහසුකම් මීටර්500 පරාසය තුළ
• කඩුවෙල නගරයට සහ SLIIT කැම්පසයට මිනිත්තු 10යි
• මාලබේ, අතුරුගිරිය, CINEC කැම්පස වෙත මිනිත්තු 20යි
🏠 දේපළේ විශේෂාංග (අමතර වටිනාකම):
• සාමාන්‍ය ප්‍රමානයේ නිවසක් අඩංගු වේ (කාමර 3, බාත් රූම් 1)
• ප්‍රතිලාභදායක කුලී නිවසක් ලෙසද භාවිතයට සුදුසුයි – මාසික වටිනාකම ආසන්නයෙන් රු. 35,000/- (ශිෂ්‍යයන් හෝ පවුල් සඳහා සුදුසුයි)
💰 මිල: රු. 18,000,000/-
Contact 0779027931 or 0766808297
Land for Sale in Kaduwela (10 Perches) a rare opportunity to own land in a highly convenient and fast-developing area.
📍 Location Highlights:
• Just 150m to New Kandy Road (177 bus route)
• 200m to Galle/Matara Highway entrance
• 300m to Katunayake Highway entrance
• Within 500m radius of supermarkets, banks, fuel stations, hospitals, walking paths, and more
• Only 10 minutes to Kaduwela town and SLIIT
campus
• Just 20 minutes to Malabe, Athurugiriya, and CINEC campus
🏠 Property Features (Bonus):
• Includes an average house ( 3 bedrooms & 1 bathroom).
• Ideal for rental income
Rs18,000,000/-