🏠 Newly Developed Residential Land Plots – Ja-Ela / Kotugoda
Secure the perfect land for your dream home in a calm, safe, and well-developed residential environment, located close to the rapidly developing Ja-Ela city. This project is situated in a flood-free and disaster-free area, offering peace of mind and long-term value.
📐 Plot Sizes: 10 & 12 Perches
💰 Price: From LKR 395,000 per perch
🌟 Key Features
✔ Clear deeds
✔ Residential approval
✔ Well-established residential neighborhood
✔ Three-phase electricity
✔ Wide access roads
✔ Concrete drainage system
📍 Prime Location Advantages
🔰 Negombo – Gampaha Main Bus Road: 800m
🔰 Ja-Ela Expressway Entrance: 8km
🔰 Bandaranaike International Airport (Katunayake): 8km
🔰 Negombo Town: 14km
🔰 Ekala Air Force Camp: 1km
🏫 Close to government & international schools
🏥 Government & private hospitals nearby
🛒 Supermarkets, banks, gyms, and all essential facilities within easy reach
💳 Flexible Payment Plans
🔹 Reservation fee: LKR 200,000
🔹 Pay 50% upfront and balance over 2 years – interest free
🔹 Pay 40% upfront and balance up to 5 years
🔹 Special discounts for full cash payments
📞 Be one of the first three buyers!
Contact us today to reserve your plot and invest in a valuable future.
🏠🍃 අළුත් වෙන ජා ඇල අලුත්ම තැනක ඔබේ අලුත්ම නිවස තනාගෙන එළබෙන අලුත් අවුරුද්දට වාසිදායකම ආයෝජනය ඔබේ නමින් ලියාගන්න.
🎗 දිනෙන් දින දියුණු වන ජා ඇල කොටුගොඩ ටවුමට සමීපයෙන්, මීගමුව - ගම්පහ ප්‍රධාන බස් පාරට පයින් යන දුරින් නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක පිහිටි මනාව සංවර්ධනය කරන ලද පර්චස් 12යේ සිට 15 දක්වා සීමිත බිම්කොටස් කිහිපයක්.
සියළු පහසුකම් සමග පර්චසයක් ලක්ෂ 3.90 /- සිට ඉහළට
✅ නිරවුල් ඔප්පු💯
✅ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.💯
✅ සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව 🌿🏡️
🔅 තෙකලා විදුලිය💥
🔅පුළුල් ප්‍රවේශ මාර්ග🚛
🔅 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
🔰මීගමුව - ගම්පහ බස් පාරට 800m
🔰ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
🔰කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
🔰මිගමුව නගරයට 14Km
🔰ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
♻️ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
🏥ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.