🔵පන්නිපිටිය, මාලඹේ පාරේ ප්‍රධාන බස් පාරට මීටර් 150ක් පමණ දුරින් පර්චස් 9ක බිම් කැබැල්ලක් වහාම විකිණීමට ඇත.
🟣පර්චසයක් ලක්ෂ - 15කි
🟣මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✔️පන්නිපිටිය Nursing Home වෙත මීටර් 400කි
✔️පන්නිපිටිය මහා ධර්මපාල විද්‍යාලයට මීටර් 600කි
✔️සියලු පහසුකම් සහිත මහරගම නගරයට කිලෝමීටර් 3.5කි
✔️සියලු පහසුකම් සහිත කොට්ටාව නගරයට කිලෝමීටර් 3කි
✔️මාකුඹුර හයිවේ පිවිසුමට කිලෝමීටර් 4කි
✔️රාජ්‍ය ආයතන පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 8කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🔵A 9-perch plot of land is available for sale immediately, about 150 meters from the main bus road on Malabe Road, Pannipitiya.
🟣1.5Mn per perch
🟣Prices are negotiable
✔️400 meters to Pannipitiya Nursing Home
✔️600 meters to Pannipitiya Maha Dharmapala Vidyalaya
✔️3.5 km to Maharagama town with all amenities
✔️3 km to Kottawa town with all amenities
✔️4 km to Makumbura Highway entrance
✔️8 km to Battaramulla town where government institutions are located
🔴Buyers only contact
🔴Brokers not required