VALUABLE PROPERTY FOR URGENT SALE!
@
NEGOMBO
SRI LANKA
🇱🇰
` EXTENT 30. PERCHES
WITH AN OLD HOUSE
EXACT SQUARE BLOCK
• FRONTAGE AROUND 12FT,
` IF REQUESTED THE DEMOLITION OF THE HOUSE CAN BE DONE ON OUR COST AFTER CONFIRMATION OF SALES AGREEMENT!
` JUST 350M TO,
NEGAMBO, GIRIULLA, MAIN RD, MAHAHUNUPITIYA JUNCTION,
` CLOSE PROXIMITY TO,
ALL BANKS,
REPUTED, NATIONAL AND INTERNATIONAL SCHOOL'S,
HOTEL'S,
RESTAURANT'S,
SHOPPING MALL'S,
SUPER MARKET'S AND MANY MORE,
` JUST 700 METERS TO AVANRA GARDEN'S HOTEL!
THE PROPERTY FEEL'S A VILLAGE, SERENITY VIBE MIXED TO THE SURROUNDING'S!
` ACCESS TO THE PROPERTY IS A 12FT RD, WAY FOR 250 METERS, FROM MAHAHUNUPITIYA RD,
MOST SUITABLE FOR A BOUTIQUE HOTEL INVESTMENT OR ANY OTHER VILLAGE VIBE RESTAURANT!
QOUTED ONLY ON LAND VALUE AND BELOW THE MARKET RATE!
PRICE
LKR - 450,000/ PP
( FOUR HUNDRED & FIFTY THOUSAND RUPEES )
SLIGHTLY NEGOTIABLE!
TOTALLY
LKR - 13,500,000/
( THIRTEEN MILLIONS FIFTY THOUSAND RUPEES )
NEGOTIABLE!
OPEN FOR REALISTIC
&
GENUINE OFFER'S!
CLEAN & CLEAR DOCUMENTS FOR OVER 30 YEAR'S HISTORY!
ALL APPROVALS
WITH COC AVAILABLE!
මීගමුව, මහහුනුපිටිය නගරයට මීටර් 400ක දුරින් පිහිටි
වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට!
තනි තට්ටුවේ පැරණි නිවසක්ද සහිත,
පර්චස් 30ක හරි හතරැස් තැනිතලා බිම් කොටසකි,
ඉඩමට පිවිසීමේ මාර්ගය
අඩි 12කි.
මෙම ඉඩමේ සිට මීගමුව, ගිරිඋල්ල, ප්‍රධාන මාර්ගයට මීටර් 300කි,
මහහුනුපිටිය නගරය මධ්‍යට මීටර් 400ක දුරක් වත් නැති තරම් ය.
සියලුම පහසුකම්,
බැංකු,
පාසල්,
රෝහල්,
සාප්පු සංකීර්ණ,
අවන්හල් වැනි සියලුම දෑ ඉතා සුළු දුරකින් පිහිටා තිබීම මෙම ඉඩමේ වටිනාකම තවත් ඉහලින් තබයි.
ඇවන්රා ගාර්ඩන් හෝටල් සමූහය ද ඉතාමත් ලගින් පිහිටා තිබීම නිසා මෙම ඉඩමට තවත් වටිනාකමක් එක් කරයි.
මුදල් හදිස්සියක් සදහා විකුණන බැවින් මිල සාකච්ඡා කර ගත හැක.
ප්‍රදේශයේ පවතින ඉඩම් වටිනාකමටත් පහලින් තක්සේරු කර ඇත
පර්චසයක මිල
රුපියල් ලක්ෂ 4.50යි
මිල ගණන් සාකච්ඡා කර ගත හැක!
නිරීක්ෂණය කිරීම සඳහා පහත අංකයට කතා කර දිනයක් වෙන් කරවා ගන්න!
Get in touch with Jay!
MAKE AN PRIOR APPOINTMENT
FOR VIEWING'S!
JAYD
PROPERTY
MANAGEMENT'S