No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Inspection of the Farm will be on appointment basis
(ගොවිපොල බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
13km to Madampe Junction Main Road
(මාදම්පේ හංදියට කිලෝ මීටර් 13)
1,280 Perches / 08 Acres
(පර්චස් 1,280) / අක්කර 08
12 Feet Access Road – Gravel
(අඩි 12 පාර - බොරලු දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Property is located near Bingiriya
(ඉඩම බිංගිරියට ආසන්නව පිහිටා ඇත).
120 Sow’s can be accommodated
(සතුන් බෝ කිරීම සදහා ඊරියන් 🐖 120 ඇති කිරීමට පහසුකම් ඇත)
16 Cages to accommodate new born Piglets – Made out of GI Pipes
(අලුත උපන් ඌරු පැටවුන් 🐖 නඩත්තු කිරීමේ කූඩු 16 ඇත - GI පයිප්ප වලින් කූඩූ නිමවා ඇත)
30 Cages to accommodate pregnant Sow’s - Made out of GI Pipes
(ගැබ්බර ඊරියන් 🐖 ගාල් කල හැකි කූඩු 30 ඇත - GI බට වලින් නිමවා ඇත)
Feet (46 x 65) / Feet (20 x 50) sheds are made to safely store livestock – Made out of Amano Steel
(අඩි 46 X 65 සහ අඩි 20 X 50 🐖 ඌරූ ගාල් / මඩු 2 ඇත - අමානෝ තහඩු වලින් නිමවා ඇත)
Feet (10 x 20) sheds are available to store feed
(අඩි 10 X 20 මඩු 2 ආහාර ගබඩා කිරීම සදහා ඇත)
A Shed is available to park a tractor
(ට්‍රැක්ටරයක් 🚜 ගාල් කිරීමට මඩුවක් ඇත)
Accommodation for the Care Taker available
(ඌරු ගාලා බලා කියාගන්නා පුද්ගලයා / කලමණාකාරු 👷වෙනුවෙන් 🏠 නවාතැන් පහසුකම් ඇත)
Accommodation for 2 Workers available
(ඌරූ ගාල බලාගන්නා සේවකයන් 👷👷 2 සදහා 🏠නවාතැන් පහසුකම් ඇත)
Tube Well that produces drinking water is available
(බීමට සුදුසු ජලය 💦 ඇති අඩි 205 ගැඹුරු නල ලිදක් ඇත. - අඛන්ඩ ජල සැපයුමක් සහිතයි)
A Huge Well + Two small wells are available
(විශාල ලිදක් සහ කුඩා ලිං 2 ඇත)
Feet (25 x 8 x 8) Bio Gas Tank is available
(අඩි 25 X 8 X 8 විශාල ජීව වායු ටැංකියක් ඇත)
Two sheds are available to accommodate 1,500 Broiler Chickens
(බ්‍රොයිලර් කුකුලන් 🐓 1,500 ගාල් කල හැකි මඩු 2 ඇත)
A 250 Feet Long + 8 Feet High Parapet wall is erected from the front of the land
(අඩි 250 දිග, අඩි 8 උස තාප්පයක් ඉඩම ඉදිරියෙන් ඇත)