🔰 A valuable 62 perches of bare land is for Sale in Kiribathgoda. Land situated in a Residential area.Just about 100m to Kandy Road and 10 minutes drive to kadawatha highway. It’s a good residential area with all the necessary facilities for comfortable living.
🔰 කිරිබත්ගොඩ ප්‍රදේශයේ පර්චස් 59ක වටිනා හිස් ඉඩමක් විකිණීමට ඇත. අනගි නේවාසික ප්‍රදේශය ක පිහිටි ඉඩම. නුවර පාරට මීටර 100ක් පමණ දුරින් ද කඩවත අධිවේගී මාර්ගය වෙත මිනිත්තු 5ක් තුළ ලගා විය හැකි දුරින්ද පිහිටා ඇත. සුවපහසු ජීවත් වීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත හොඳ නේවාසික ප්රදේශයකි.
🔰 Electricity, Well water as well as Government Water line facilities also available.
🔰 විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
🔰 Easy access to Colombo or any other destination by bus or private vehicle.
🔰 බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
🔰 15 feet wide good motorable road up to the land.
🔰 ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
🔰 Just 5 minutes to Kiribathgoda Town and easy access
🔰 කිරිබත්ගොඩ නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය.
🔰 Very convenient location with all necessary urban facilities.
🔰 අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
🔰 Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
🔰 රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.