Valuable 10 P Bare Land for sale in 223 Kadawatha Road
Ganemulla
223 ගණේමුල්ල - කඩවත ප්රධාන කාපට් මාර්ගයට 500m දුරින්, පොල්හේන පිහිටා තිබෙන මෙම වටිනා ඉඩමේ පර්චස් 10ක් විකිණීමට ඇත...🏕️
♦️ "අනුමත Plan සහිතයි"
🔷10P කෑලි 01කි...
♦️ තැනිතලා ඉඩමකි...
🔶 සුන්දර වෙල් යායක් පහතින් පිහිටා ඇත...🌾🌾🌾
🔷 ඉහළ වාණිජ වටිනාකමක් සහිතයි...💰💵
🔶 අඩි 10ක පළල් පාර...🛣️
🔷 ගං වතුර අවධානම් කිසිවක් නොමැත...🌊🏝️
🔶 නළජල පහසුකම් සහ විදුලිය...🚰💡
💠 සෑම දිශාවකටම ඉතා පහසුවෙන් ළගා විය හැකි ප්රධාන මාර්ගයන් සහිතයි...🛣️♻️
🔷 ගණේමුල්ල ප්රධාන නගරයට 2km...🏬🏙️
🔶 ගණේමුල්ල දුම්රිය ස්ථානයට 2.5km...🚂🛤️
🔷 නුවර පාරට 5km...🛣️
🔶 කඩවතට 6km...🌃🌌
💠කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 5.5km...🛣️🚧
🔶 කොස්සින්න පූරාණ විහාරයට 2km...☸️
🔷 වැලිපිල්ලෑව නගරයට 2.5km
💠 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු සහිතයි...🗞️📝
♦️ බැංකු ණය පහසුකම් වුවද ඉතා කඩිනමින් ලබාගත හැකිය...🏦💰💵
🔴 වැඳගත්...
💠 (ඉඩමට හැරෙන ස්ථානයේ ප්රධාන පාරට මුහුණලා පිහිටි වෙන්දේසි ඉඩමේ පර්චයක වටිනාකම ලක්ෂ 07ක් බැවින් එතැන් සිටි මෙම ඉඩමට ඇති දුර මීටර් 200m ක් වන අතර මිළදි ගන්නා ඔබට ඉතා අවම මිළකි...📊📈)
මෙහි පර්චසයක වටිනාකම ලක්ෂ 04කි...
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Mr:- Ajantha
Ganemulla-Gampaha