වැලිවේරියෙන් සුපිරිම නිවසක් ලක්ෂ 98/=පර්චස් 12.6 අඩි 20 පාර👌,සියල්ල අනුමතයි👌.COC සහිතයි,සින්නකර ඔප්පු👌 වටින්න හොයපු ඔයාට සුපිරියක්.! 🔥🚨
👌පලතුරු බෝග සමග සුපිරි Garden එකක්.👌
🏡✨ පදිංචියටත්… ආයෝජනයටත් අගනා වටිනාකමක් තියෙන නිවසක් සමග ඉඩමක් විකිණීමට ✨🏡
📍 ස්ථානය : වැලිවේරිය – කිනිකිත්ත දකුන ප්‍රාතමික විද්‍යාලය අසල
📍 වැලිවේරිය නගරයට 3km යි
📍 නව නුවර පාරට 3km යි
📍 වැලිවේරිය – කිරිදිවැල මාර්ගයට 1km යි
━━━━━━━━━━━━━━━━━━━
📏 ඉඩම් ප්‍රමාණය : පර්චස් 12.6
💰 මුළු මිල : ලක්ෂ 98/=
📑 සින්නක්කර ඔප්පු
🏠 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 03
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 කුස්සිය
🚿 නාන කාමරය
🌿 වැරැන්ඩාව
🚻 පිටත Toilet
━━━━━━━━━━━━━━━━━━━
🌟 PROPERTY FEATURES 🌟
✅ මුළු නිවසම Full Tile Finish
✅ වට තාප්ප සහ Gate
✅ අඩි 20 පුළුල් මාර්ගය
✅ නිස්කලංක සහ ආරක්ෂිත පරිසරය
✅ පවුලක් පදිංචියට ඉතා සුදුසුයි
✅ අනාගත වටිනාකම වැඩිවන ප්‍රදේශයක්
━━━━━━━━━━━━━━━━━━━
🎓 අසල ප්‍රධාන පාසල්: 🏫 කිරිකිත්ත ප්‍රාථමික විද්‍යාලය
🏫 හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය
🛒 බැංකු | සුපිරි වෙළඳසැල් | බස් | පාසල්
👉 සියලු පහසුකම් අත ළඟින්!
━━━━━━━━━━━━━━━━━━━
🔥 මේ PRICE එකට මේ LOCATION එකෙන් PROPERTY එකක් හොයාගන්න අමාරුයි!
💥 QUICK SALE
📈 INVESTMENT VALUE HIGH
🏠 READY TO MOVE
🆔 Ref No : EE CA 13616