වාද්දුවෙන් ගාලු පාරට අඩි 150 ක මුහුණතක් ඇති ඉඩමක් සමග Building එකක්
වාද්දුවෙන් ගාලු පාරට අඩි 150 ක මුහුණතක් ඇති ඉඩමක් සමග Building එකක් විකිනීමට.
- වාද්දුව, පොහොද්දරමුල්ල ගාලු පාරට අඩි 150 ක මුහුණතක් ඇති ඉඩම සමග වර්ග අඩි 4000 කට වැඩි Building එකක් විකිණීමට ඇත.
- මෙය කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයක් සහිත වාද්දුව ප්‍රදේශයේ ගාලු පාරට මුහුණලා පිහිටා ඇති අතර තරු 4 හා 5 ප්‍රධාන පෙලේ හෝටල් ගණනවාක් ද මීට සමාන්තර වෙරලබඩ මාර්ගයන් හි පිහිටා ඇති විදේශ සංචාරකයන් බහුල ප්රදේශයකි.
- Food City, ප්රදර්ශනාගාර, Restaurant, සංචාරක හෝටල් හෝ වෙළදසැල් බැංකු වැනි ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා උචිත වෙයි.
එකවර වාහන 15 කට වැඩි ප්‍රමාණයක් නැවැත්වීමේ හැකියාව පවති.
- කුඩා කඩ කාමර වලට වෙන්කොට Business Centre එකක් නිර්මාණය කිරීමේ හැකියාව ද පවති.
- ඉඩමේ ප්‍රමාණය පර්චස් 41 ක් වන තර අලුතින් ඉදිකල බිල්ඩිමෙහි පහල මහල පමණක් ඉදිකිරීම් කර ඇති අතර එය වර්ග අඩි 4000 ක් පමණ වෙයි
- ගාලු පාරට මුහුණත අඩි 150ක් වන අතර ඉඩමෙහි එක් මයිමක් දිගේ යන අතුරු මාර්ගයේ සහා ඊට සමාන්තර තවත් මාර්ගයක Land Sale ව්‍යාපෘති කිහිපයක ජනතාව ගැවසෙන අතර ඉඩම ඉදිරිපස කොළඹට යන බස් වල ප්‍රධාන බස් නැවතුම් පලක් ද පවති.
- ඉඩම ආසන්නයේ Home Lands මගින් සිදුකරන Apartments හා නිවාස ව්‍යාපෘතියක් ද සහ 50m පමණ දුරින් Bar එකක් ද පවතී.
Commercial Property for Sale in Wadduwa – Prime Location on Facing Galle Road
A valuable commercial property is available for sale in Wadduwa, Pohaddaramulla, with 150 feet frontage facing Galle Road.
- The property is located in a highly attractive tourist area within the Kalutara District, surrounded by several 4-star and 5-star hotels and frequent foreign tourist activity.
- The land extent is 41 perches, and it includes a newly constructed building (ground floor only) with over 4,000 sq. ft. of floor space.
- The property is ideal for a wide range of business ventures such as:
Supermarkets (Food City)
Showrooms
Restaurants
Tourist hotels
Retail outlets or banks
Key Features:
- Over 15 vehicle parking spaces available at once
- Potential to convert into a business center with multiple small shop units
- High visibility location with a main bus stop directly in front, serving buses դեպի Colombo
- Easy access via side roads, with several nearby land sale developments and residential projects
- Close proximity to a Home Lands apartment and housing project
Approximately 50 meters away from a bar
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

කළුතර ගාලු පාරට කිට්ටුවෙන්ම ඉඩමක්
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 750,000 பெர்ச் ஒன்றுக்கு50 நாள்
ගාලු පාර ළඟින් කළුතර ඉඩමක්
6.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 800,000 பெர்ச் ஒன்றுக்கு11 நாள்
වාද්දූවෙන් ඉඩමක්
20.0 பேர்ச்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 4,600,000 மொத்த56 நாள்
ගාලු පාරට කිට්ටුම ඉඩම කළුතර
6.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 750,000 பெர்ச் ஒன்றுக்கு14 நாள்