ගාලු පාරට මුහුණලා ඇති පර්චස් 8.47 ක ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක් සින්නක්කරව විකිණේ 🔥
දැනටමත් ආදායම් ලබන කඩ කාමර 4 ක් සමඟ, මෙම අගනා ව්‍යාපාරික ස්ථානය ඔබේ ආයෝජනයට සුපිරි අවස්ථාවක් 💰
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ වාද්දුව නගර මධ්‍යයේ පිහිටීම
✅ ගාලු පාර මුහුණලා – වාහන නවතා තැබීමට පහසුකම්
✅ ඉදිරිපසින් හා පිටුපසින් ඇතුළු වීමට හැකියාව
✅ Barista, Pizza Hut වැනි ආයතන සඳහා දිගු කාලීනව බදු ලබා දීමට සුදුසුයි
✅ ඉඩම තක්සේරු කර ඇත
✅ තවත් වාසි රැසක් සමඟ උපරිම වටිනාකමට විකිණේ
නීතිමය ප්‍රශ්න නොමැති, නිරවුල් ව්‍යාපාරික ඉඩමක් සොයන ඔබට හොඳම අවස්ථාව මෙයයි
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
Siyane Properties
🚫 කරුණාකර බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වළකින්න.