සව්න්ඩ් කාඩ් එකක් කියන්නේ.....
ඔබට සංගීතය සමඟ හෝ නැතිව ඔබේ ගීත පටිගත කළ හැකිය. ඔබට ස්ටුඩියෝවකට යන්නේ නැතිව ගෙදර ඉදලම වැඩ කළ හැකිය. මේකෙන් සින්දු කියනකොට එන reverb එකයි echo එකයි සාමාන්‍ය මයික් එකෙන් සින්දු කියනවට වඩා වැඩේ ලස්සනයි. සජීවීව ද ලබා දිය හැකිය. සජීවීව Facebook, Tiktok, Youtube, Live සදහා භාවිතා කළ හැකි අතර, එය එකවර පටිගත කිරීමටද හැකිය.කැරොකි ගීත ගායනා කිරීමට සහ පටිගත කිරීමට ද හැකියි.
Original එක ශ්‍රී ලංකාවේ අඩුම මිළට අපෙන්
High Quality Live Sound Card and Audio Interface with DJ Mixer Effects and Voice Changer
Diriect Import from China (original company )
V8 Rs 5000.00
Original speaker Rs 5000.00 Up
✍ භාණ්ඩය ඔබේ ගෙදරටම ගෙන්වා ගැනීමට,
🔴 ඔබගේ නම
🔴 ලිපිනය
🔴 දුරකථන අංකයන් 02ක් ලබා දෙන්න
✔️මුදල් ගෙවිමෙන් පසු ඔබගේ ගෙදරටම ගෙන්වා ගන්න
Randi Enterprises