** Important : NO Hard Drive
Can arrange a Used HDD 500GB or SSD 120 with 3 months or 1 month warranty from MSK Computers or Info Computers for additional Rs. 3000 - 4000.
දැනට 512GB Brand New SSD (rs. 17 000) එකක් තියෙනවා ඒක දෙන්න විදියක් නෑ මට ඕනෙ ලැප් එකට දාගන්න.
මැශින් එකේ අඩුවකට කියලා තියෙන්නෙ හාඩ් එක දෙන්නෙ නැති එකයි පැත්තෙ ග්ලාස් එක නෑ එච්චරයි. වෙන කිසිම අවුලක් නෑ.
මට හාඩ් එකක් හරි SSD එකක් හරි දාලා දෙන්න පුලුවන් ශොප් එකකින් වොරන්ටි එක්ක ඒකට තව රු 3000 - 4000 වගේ එකතු වෙනවා. නැත්තන් ඔයා එකක් අරන් ආවොත් windows දාල දෙන්න පුලුවන්.
Intel Core i5 3rd Gen (3470)
Asus H61 M-E MotherBoard with new SATA Cable (3 months warranty start from 2025/12/08 MSK Computers)
Crucial DDR3 1600Mhz 4GB RAM
650W Gaming Power Supply
Brand New INTEL CPU Cooler
1 Casing Fan (Green)
3 Casing Fan (Blue) LED not working
Gaming Case (Tempered glass is broken and has little rust in some areas)
10A Power Supply Cable
Free 5 SATA Cables
Drop a Whatsapp Message or Call