Nugegoda, Mirihana, A Tiled Room in a brand new house upstair
for rent.
Only for Working Girl or Female student.
* Attached Bathroom
* Cooking Facility available
* Peaceful & Safe Environment
* Close proximity to Banks, Super Markets, Train & Bus stops
Monthly Rent: 40,000/=
=====================================================
නුගේගොඩට නුදුරු මිරිහානේ ටයිල්කල නව නිවසක උඩුමහලේ
යාබද නාන කාමර සහිත තනි කාමරයක් ගැහැණු ළමයෙක් සදහා . ඉගෙනුම ලබන , රැකියාවේ නියුතු අයට කුලියට.
* නිස්කලංක ආරක්ශිත පරිසරයක්
* ආහාර පිසගැනීමේ පහසුකම් ඇත.
* බැංකු , සුපර් මාකට් ගමනාගමන පහසුකම් වලට ඉතා ආසන්නයි.
මාසික කුලිය රු. 40,000/= කි.