ගොතටුව නව නගරයේ සහ රාජගිරියට ඉතාමත් ආසන්නව අලුතෙන් ඉදිකල නිවසක ලී බඩු,ශීතකරන,ගෑස් උදුන් සහ අනෙකුත් බඩු බාහිරාදිය ඇතුලත් උඩුමහලය කුලියට දීමට ඇත.විශාල නිදන කාමර දෙකක් , සාලය,කුස්සිය සහ බටහිර පන්නයේ නාන කාමරයක් ඇතුලත් වේ.ඉතාමත් හොද පරිසරයක මෙම නිවස පිහිටා ඇති අතර ආරක්ශාව සදහා පැය 24 ක්රියාත්මක වන cctv කැමරා පද්ධතියක් සවිකර ඇත.
පොදු ප්රවාහන පහසුකම් විනාඩි දෙකක් වැනි කෙටි කාලයකින් ලබා ගත හැකි අතර අනෙකුත් සියලුන පහසුකම් අතේ දුරින් පිහිටා ඇත.
සිල්ලර කඩ, සාප්පු සංකීර්ණ , කාගිල්ස් සහ කීල්ස් වැනි සුපිරි වෙලදසැල් , චැනලින් සෙන්ටර්ස් ,බැන්කු සහ ඔසුසල් පයින් යන දුරින් පිහිටා ඇත.
සියලුම නිදන කාමර සහ සාලය AC කර ඇත.ආරක්ශිත වාහන නතර කිරීමෙ පහසුකම් නිවසෙහිම ඇත.වැඩිවිස්තර සදහා දැන්වීමේ ඇති දුරකතන අංකය අමතන්න
🏡 Fully Furnished Luxury Upstairs House for Rent – Gothatuwa New Town (Near Rajagiriya)
Looking for a modern, comfortable home in a prime location? This newly built, fully furnished upstairs house in Gothatuwa New Town, just minutes from Rajagiriya, is now available for rent.
✨ Property Features:
• 2 spacious, air-conditioned bedrooms
• Air-conditioned living room
• Fully equipped kitchen
• Modern Western-style bathroom
• Quality furniture included
• Refrigerator, gas cooker, and other essential appliances provided
• Secure on-site parking
🔒 Safety & Security
The property is situated in a peaceful residential neighborhood and is protected by a 24-hour CCTV surveillance system, ensuring a safe and secure living environment.
📍 Excellent Location
Everything you need is just a short walk away:
• Public transport – only 2 minutes away
• Cargills & Keells supermarkets
• Shopping complexes and grocery stores
• Banks
• Pharmacies
• Channeling centers and other essential services
💰 Rental Rates
• LKR 145,000 per month for the entire upstairs unit(need 6 months key money)
📞 For more information or to arrange a viewing, please call the telephone number provided in this advertisement.
“Please contact only if you are genuinely interested.”
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Upper Floor House for Rent in Rajagiriya
படுக்கை: 4 | குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடு வாடகைக்குரூ 145,000 மாதத்துக்கு19 நாள்
( RAR5091) UPPER FLOOR HOUSE IN Rajagiriya
படுக்கை: 2 | குளியல்: 1அங்கத்துவம்கொழும்பு, வீடு வாடகைக்குரூ 75,000 மாதத்துக்கு19 நாள்
Rajagiriya - House for rent
படுக்கை: 3 | குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடு வாடகைக்குரூ 350,000 மாதத்துக்கு55 நாள்
House for Rent in Rajagiriya
படுக்கை: 4 | குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடு வாடகைக்குரூ 650,000 மாதத்துக்கு29 நாள்