* PRODUCT NAME = Multi Currency Mix
Value Note Counting Machine
(((((Features)))))))))))))))))))))
* Various mode of counting – Mix, Sort,
PCS, Multi, Auto
* UV, MG, IR, MT and Full Color Dual CIS
detection function
* Value discrimination with serial number
recognition and reporting printing
* High quality fake note recognition
possibility
* Automatically stop with alarm, when
meets the counterfeit or abnormal
banknote and shows the error cord in
display
* Currency available - LKR, EURO, USD,
GBP, AED
* Half note, chained / Double note
detection
* Batch Function
* Fully self- diagnosis function
* Design of open channel, easy
maintenance and cleaning
* Compact design – compact in size and
Avant- Garde design
* Available ports RS-232, RJ-45, USB
* Remote Customer Display - Free
((((((((Specification)))))))))))))))))))))))
* Counting Speed 800/ 1,000/ 1,200
NPN
* Bank Note Size 110 x 50 x 0.08mm –
190 x 90 x 0.12 mm
* Hopper Capacity 500 PCS
* Stacker Capacity 300 Pcs
* Material of Bills Paper and polymer
substrate
* Display 3.5” TFT- LCD Color Display
* Power Supply AC 100 - 240V / 50 -
60Hz
* Power Consumption <80W
* Dimensions 260 (L)x 230 (W) x 240 (H)
mm
* Net Weight 5.5 kg
* Brand – UNION
* Model -WL-0733
* Manufactured Country - China
* THE ONE TECHNOLOGY
* ONE YEAR WARRANTY
* FREE SERVICE
* FREE DELIVERY
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ සහ අනෙකුත් මුදල් ගණින යන්ත්‍ර භාවිතා වන සියලුම ආයතනයන්හි භාවිතා වන මුදල් ගණින යන්ත්‍ර සහ ව්‍යාජ නෝට්ටු පරීක්ෂා කිරීමේ යන්ත්‍ර සඳහා වන සියලුම සේවාවන් ලබා ගැනීම සඳහා අප ආයතනය වන ( THE ONE TECHNOLOGY ) ආයතනය අමතන්න
පාරිභෝගික ඔබ The One Technology
ආයතනයෙන් මුදල් ගණින යන්ත්‍ර
මිලදී ගැනීම සහ අනෙකුත් සේවාවන් ලබාගන්නේ ඇයි?
➡️ ඊට හේතුව වශයෙන් මෙම කරුණු සඳහන් කර හැක
✅ අප ආයතනය මුදල් ගණින යන්ත්‍ර
සඳහා පමණක් සියලු සේවාවන්
ලබාදීම අපගේ ව්‍යාපාරය වශයෙන්
පවත්වාගෙන යාම
(Cash Counting Machine Services Only)
උදා
1️⃣ අලුත් වැඩියා කිරීම ( Repair)
2️⃣ සේවා පහසුකම් ලබාදීම ( Service)
3️⃣ අලෙවි කිරීම ( sales)
✅
සියලුම තාක්ෂණ ශිල්පීන් (Technician)
මෙම මුදල් ගණින යන්ත්‍ර පිළිබඳ
මනා පුහුණුවක් ලබා ඇති අතර එම යන්ත්‍ර පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වී ඇත
➡️අලෙවිය සහ අලෙවියෙන් පසු සේවාවන්
✅ පාරිභෝගික ඔබ අපගෙන්
මිලදී ගන්නා මෙම මුදල් ගණින
යන්ත්‍ර අපගේ තාක්ෂණ ශිල්පීන්
ඔබගේ ස්ථානයටම පැමිණ
මෙම මුදල් ගණින යන්ත්‍ර
ක්‍රියා කරවන ආකාරය පිළිබඳ
අපගේ පාරිභෝගික ඔබට
මනා පුහුණුවක් ලබාදීම
✅ සේවා වාරයන් (Service)
අලුත් වැඩියා (Repair)
කටයුතු ඔබගේ ස්ථානයටම පැමිණම
ලබාදීම
✅ මුදල් ගණින යන්ත්‍රයක යම්කිසි
දෝෂයක් ඇති වුවහොත්
ඔබ අපගේ ආයතනය අමතා එම
යන්ත්‍රයේ ගැටලුව සඳහන් කරන
අවස්ථාවේදී එය දුරකථන මගින් ක්‍රියා
කරවන ඔබට විසඳා ගත හැකි
ගැටලුවක් නම් ඒ සඳහා සම්පූර්ණ
සහාය වීමට අප ආයතනයේ
බැඳීසිටින්නෙමු
✅ දුරකථනයෙන් විසඳාගත නොහැකි
ගැටලුවක් නම් අපගේ තාක්ෂණ
ශිල්පීන් ඔබගේ යන්ත්‍රය තිබෙන
ස්ථානයටම පැමිණ එය නැවත යථා
තත්ත්වයට පත් කිරීමට අප ආයතනය
බැඳී සිටින්නෙමු
✅ අපගේ ආයතනයේ දුරකථන අංක
අමතා පැය 24 හෝ පැය 48 ඇතුළත
සඳුදා සිට සෙනසුරාදා දක්වා
පෙර 8.30 පස් 6.00 AM 8.30. PM 6.00
දක්වා එම සේවාවන් ලබාදීමට අප
ආයතනය බැඳී සිටින්නෙමි
✅ වගකීම් කාලය වසරකි
(Warranty One Year ) වගකීම් කාලය
තුළ සේවා වාරයන් (Service)
යාවත්කාලීන කිරීම(Update )
යන්ත්‍රයේ අලුත් වැඩියා කටයුතු (Repair) (සම්පූර්ණයෙන් නොමිලේ)
✅ වගකීම් කාලයෙන් පසුවත් අප ආයතනය සමග පාරිභෝගික ඔබට ගිවිසුම් ගතවිය හැක සේවා වාරයන් සඳහා පමණක් වන ගිවිසුම සහ යන්ත්‍රය මිලදී ගැනීමේදී පළමු වසරේදීී ලබා දුන්
සම්පූර්ණ වගකීම සඳහා වන ගිවිසුමටද
පාරිභෝගික ඔබට එළැඹිය හැක
✅ අපගෙ ආයතනයෙන් මිලදීී ගන්නා
මුදල් ගණින යන්ත්‍ර සඳහා අප
ආයතනය යන්ත්‍රයේ ආයු කාලය
පුරාවට සේවා සහතිකය
(Life Time Service Guarantee)
ලබා දෙන අතර ආයතනය සමග
ගිවිසුම් ගතවිය හැක
✅ අපගේ ආයතනයෙන් මිලදී ගන්නා
සියලුම මුදල් ගණින යන්ත්‍ර සඳහා
සියලුම අමතර කොටස් (Spare Parts)
සඳහා අප ආයතනය වගකියනු ලැබේ
✅ සැලකිය යුතුයි : භෞතික හානි
(Physical Damage) අකුණු ගැසීමක් ගිනි ගැනීමක් , ජලයේ ගිලීමක් බිමට වැටීමක්,
සහ අනෙකුත් භෞතික හානි සඳහා වගකීම් කාලය තුළ දීත් ( Warranty Period ) වගකීම අහෝසි වනු ඇත එම අවස්ථාවේදී අලුත් වැඩියා කටයුතු සඳහා
මුදල් අය කිරීමක් සිදුවනු ඇත
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



