නුගේගොඩ, පාගොඩ පාරේ, ඉදිකරමින් පවතින වර්ග අඩි 1,000ක, මහල් 2කින් සමන්විත (1000 sq ft X 2) ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත.
මෙම ස්ථානය පහත කාර්යයන් සඳහා ඉතා සුදුසුය:
කාර්යාල සඳහා
ස්ටෝර්ස් / ගබඩා සඳහා
නිවාස සඳහා
විදුලිය හා ජල පහසුකම් ලබා දී ඇත.
📍 ස්ථානය: නුගේගොඩ – පාගොඩ පාර
වැඩි විස්තර සදහා අමතන්න.
A two-storey building (1000 sq ft X 2), currently under construction, with approximately 1,000 square feet of space, is available for rent on Pagoda Road, Nugegoda.
The property is suitable for:
Offices
Stores / Storage
Residential purposes
Electricity and water facilities are available.
📍 Location: Pagoda Road, Nugegoda
For further details, please contact us.