🏢 Commercial Building for Rent – Ranala / Homagama
📍 Location:
No. 247/46, Deegalawatta, Jalthara, Ranala
(Hanwella Road – Facing Main Bus Road & Deegalawatta Road)
📐 Floor Area: 2800 Sq.ft
🏬 Floor: First Floor
🏢 Current Use: Well-maintained business premises
✨ Key Features:
✔️ Facing main bus road & Deegalawatta Road
✔️ Double road frontage – excellent visibility
✔️ High customer traffic area
✔️ Ideal for showroom, office, institute, restaurant, or retail business
✔️ Easy access from Homagama, Ranala & Hanwella
✔️ Located in a rapidly developing commercial zone
💰 Monthly Rent: Rs. 175,000/=
🤝 Negotiable
📌 Available on rental basis
📌 Suitable for immediate business operations
🏢 ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට ඇත - ජල්තර, රණාල
හෝමාගම - හංවැල්ල (293) ප්‍රධාන බස් පාරට සහ දීගලවත්ත පාරට මුහුණලා, ඉතා ඉහළ වාණිජ වටිනාකමකින් යුත් පලමු මහල කුලියට දීමට ඇත.
ස්ථානය සහ පහසුකම්:
✔️ ලිපිනය: අංක 247/46, දීගලවත්ත, ජල්තර, රණාල.
✔️ පිහිටීම: ලංකා ටයිල් (Lanka Tiles) කර්මාන්ත ශාලාව අසල.
✔️ ඉඩකඩ: වර්ග අඩි 2800 කි.
✔️ විශේෂත්වය: ප්‍රධාන පාරවල් දෙකකට (293 බස් පාර සහ දීගලවත්ත පාර) මුහුණලා පිහිටා ඇති බැවින් පාරිභෝගික ආකර්ෂණය ඉතා වැඩිය.
✔️ වත්මන් තත්ත්වය: දැනටමත් ව්‍යාපාරික ස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබන සූදානම් කළ පරිශ්‍රයකි.
මූල්‍ය විස්තර:
💰 මාසික කුලිය: රු. 175,000/-