OPAL - උඩුගම්පොල
PRIME OPAL උඩුගම්පොල
උඩුගම්පල වීදියවත්තෙන් , පදිංචියට හෝ ආයෝජනයට සුදුසු , සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි අගනා බිම් කොටස් ......
📌️ ගම්පහ වේයන්ගොඩ මිනුවන්ගොඩ නගරයන්ට මැදිව
📌️ ගම්පහ මිනුවන්ගොඩ හා මිනුවන්ගොඩ වේයන්ගොඩ බස් පාරට ආසන්නයෙන්
📌️ සුන්දර වෙල්යායකට ආසන්නව මනරම් නිස්කලංක පරිසරයක
📌️ *කටුනායක ගුවන් තොටුපලට 15 KM*
📌️ පර්චසයක් 285,000/= සිට
📌️ පර්චස් 15 බිම් කොටස්
📌️ බිම් කොටස් 70න් තවත් ඉතිරිව ඇත්තේ බිම් කොටස් 10ක් පමණි.
✅ කාපට් කළ පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කළ කාණු පද්ධති
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
✅ පළාත් පාලන අනුමැතියෙන් සහිතව
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් , පොලී රහිතව ගෙවීමේ සැලසුම් , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .......
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරිව ඇති ඉඩම් ගැන විස්තර දැනගත හැකිය.)
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.