
Uber Tuk / Three Wheel Driver Partner
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්! ලබාගන්න අදම Uber සමග ලියාපදිංචි වෙන්න.
කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0714259000 Whats App හරහා පහත සඳහන් Documents පැහැදිලි Photos එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
1. රියදුරු බලපත්‍රය - Driving Licence
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. දුරකථන අංකය - Phone No
5. ඊමේල් ලිපිනය - Email Address
6. දුම් සහතිකය - Eco Test
7. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or Photo Copy ( Car / Van සදහා පමණයි )
8. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන දිස්ත්‍රික්කය
කොළඹ , ගම්පහ , කළුතර , ගාල්ල , මාතර , මහනුවර හෝ ඔබ හයර් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය එවන්න.
Uber Hire Rates
🔴 Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕
Uber Zip / Flex - Mini Car
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
( Suzuki Alto , Wagon R , Renault Kiwd, Datsun Redigo, Perodua Viva Elite, Toyota Vitz, Honda N Box, Nissan Dayz, Magnite , Micro Panda, Hyundai Eon, Daihatsu Taft ඇතුළු සියලුම කුඩා කාර් රථ )
🟠 Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕
Uber Premier - Sedan Car
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.120 - 140
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
( Toyota Prius, Allion, Axio Premio, Raize, CHR, Honda Vezel, Civic, Nissan Xtrail, Mitsubishi Lancer, Outlander, Mazda Axela ඇතුළු සියලුම Sedan Car සහ SUV රථ )
🟢 Uber Electric Car හයර් සදහා 🚗 🚙 🚕
Uber Electric Car
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.120 - 140
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
( Nissan LEAF, Hyundai Ioniq, Tesla, MG, BYD, KIA ඇතුළු සියලුම ඉලෙක්ට්‍රික් කාර් රථ )
🟡 Uber Mini Van හයර් සදහා 🚐 🚌
Uber XL - Mini Van
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
( Suzuki Every, Daihatsu Hijet, Mitsubishi Minicab, Nissan Clipper, Micro MPV, DFSK Glory, Toyota Avanza ඇතුළු සියලුම මිනිවැන් රථ )
🔵 Uber Van හයර් සදහා 🚐 🚌
Uber Van
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.180 - 220
දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000
( Toyota KDH, Hicae ,Town Ace Dolpin, Nissan Caravan, Vanette, Urvan, Micro Tourer , Mazda Bongo Mitsubishi L300 ඇතුළු සියලුම වැන් රථ )
🟣 Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺
Uber Tuk / Three Wheel
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.70 - 100
දිනක ඉපයීමේ හැකියාව - Rs.5,000 - 7,500
( Bajaj RE , TVS King , Piaggio Ape ඇතුළු සියලුම ත්‍රීරෝද රථ )
🟤 Uber Moto / Eats ( Hire Documents Parcel Delivery Curiar Service Bike ) සදහා 🏍🛵
1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.50 - 70
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
( Bajaj CT 100, Platina, Pulser , Discover, Scootyl, Honda Dio, Hornet, Jade , Hero Dash, Hunk, Cd Down , TVS Apache, Ntoqe, Demak, Yamaha FZ, Suzuki Gixxer ඇතුළු සියලුම මොටර් සයිකල් සහ Scooters )
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය දිස්ත්‍රික්ක සදහා කාර් , වෑන් , ත්‍රීරෝද රථ , මොටර් සයිකල් පුළුවන්.
අනෙකුත් ඕනෑම දිස්ත්‍රික්කයක් සදහා Car, Van පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.
Uber Van සදහා Rs.5,000/-
Uber Car සදහා Rs.5,000/-
Uber Tuk සදහා Rs.5,000/-
Uber Bike සදහා Rs.5,000/-
( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.
Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.
වැඩි විස්තර සදහා 0714259000 අංකයට REG ලෙස Type කර වාහන වර්ගය සහ හයර් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය WhatsApp Message එකක් එවන්න.
වැඩි විස්තර සදහා අමතන්න - 0714259000 හෝ 0714250000
රට තුල පවතින තත්ත්වය යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන්ට Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

- சிறந்த

Uber Car Van Three Wheel Bike Driver Partner
Uber Affiliateஇலங்கை ரூபா 150,000 - 250,000AUTH AGENTகொழும்பு, ஓட்டுனர்17 நாள் - சிறந்த

Uber Tuk Driver Partner - Colombo 3
Uber Affiliateஇலங்கை ரூபா 150,000 - 250,000AUTH AGENTகொழும்பு, ஓட்டுனர்13 நாள் - சிறந்த

Uber Tuk Driver Partner - Nugegoda
Uber Affiliateஇலங்கை ரூபா 150,000 - 250,000AUTH AGENTகொழும்பு, ஓட்டுனர்7 நாள்

