Uncommon designed, almost brand new 2 story luxury house for sale in Piliyandala Suwarapola.
Over looking beautiful Bolgoda Lake.
Well secured location.
Decent neighborhood.
Very convenient location reach to Colombo, Galle road, Moratuwa University & suburbs.
Well experienced architect designed & high quality materials using for construction.
5 bedroom with attached bathroom for master bedroom.
2 Modern bathroom with hot water & fitted ROCELL bathware.
Sitting.
Dining.
TV Lobby.
Modern Pantry with cupboards.
Function room.
Balcony.
Rooftop.
Garage for Vehicle Parking.
Fully tiled.
AC provision bedroom.
Finishing roof.
Parapet wall.
Roller gate & wicket gate.
Easy access to Moratuwa University. Katubedda, Nugegoda, Maharagama , Battaramulla, Colombo & highway also.
Walking distance to Bolgoda lake & resorts.
Clear deeds.
Plan approved.
7.1 perches land.
worth for mony comparing market price.
Price 25 million ( 250 lacks )negotiable.
Strictly no brokers please.
පිලියන්දල, සුවාරපොල හන්දියට ඉතා ආසන්නව පදිංචි, අලුත්ම තත්ත්වයේ නිවස විකිණීමට.
පලපුරුදු වාස්තුවිද්‍යා නිර්මාණකරුවකු විසින් නිවසෙහි ප්ලෑන නිර්මාණය කර ඇත.
එමෙන්ම තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
වැදගත් අසල්වැසි පරිසරය.
කාමර 5 යි. ( ප්‍රධාන කාමරය සදහා යාබද නාන කාමරය ).
විශාල සාලය.
කෑම කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
උනුවතුර සහිත නාන කාමර 2 යි. ( ROCELL Fittings ).
උත්සව අවස්ථා සදහා කාමරය.
Rooftop.
බැල්කනිය.
වාහන පාර්කිං සදහා ගරාජය.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව සහ කුඩා ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
AC සදහා ප්ලග් පොයින්ට්.
මොරටුව විශ්වවිද්‍යාලයට කටුබැද්දට, ගාලු පාරට, නුගේගොඩට, කොළඹට, බත්තරමුල්ලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 7.1 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ගෙවන මිලට වඩා වටිනා නිවසකි.
මිල ලක්ෂ 250 ( මිලියන 25 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.