ජා ඇල කාමර 4 කින් යුත් අංග සම්පූර්ණ නිවසක් විකිනීමට
📍 ස්ථානය:
ජා-ඇල, ඒකල ලංගම (CTB) හන්දියට ඉතා ආසන්නව – මීටර් 500යි (ප්රධාන මාර්ගයට පහසු ප්රවේශය සහිතයි)
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 13
🏠 සම්පූර්ණයෙන් ටයිල් කරන ලද දෙමහල් නිවස
කාමර 4
නානකාමර 2
✨ නිවසේ විස්තර:
ඉහළ මහල:
සාලය
ප්රධාන නිදන කාමරය (සම්බන්ධිත නානකාමරය සහිතයි)
පහළ මහල:
සාලය
නිදන කාමර 3
මුළුතැන්ගෙය
පොදු නානකාමරය
• අඩි 20 පුළුල් පාර
• පදිංචියට හෝ ව්යාපාරික කටයුත්තකට ඉතා සුදුසුයි
• සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිවස
• ප්රධාන මාර්ගවලට පහසුවෙන් ළඟා විය හැක - Ja-Ela- Ekala CTB Junction – only 500M
• ජා ඇල නගරයට විනාඩි 10
• ඒකලට විනාඩි 5
• ගම්පහට විනාඩි 15
• සීදුව නගරයට විනාඩි 15
• සියලුම පහසුකම් ආසන්නයේම ඇත පාසල්,රෝහල්,බැංකු,වෙළෙඳසැල් ,ආගමික සිද්ධස්ථාන , ගුවන්තොටුපළ ...
• සියලුම නගර සදහා පහසුවෙන් ගමන් කළ හැක
මිල ගණන් සාකච්ඡා කර ගත හැක .
නිරවුල් ඔප්පු සහ ලියකියවිලි , බැංකු ණය ලබාගත හැක
📞 වැඩි විස්තර සහ නිවස පරීක්ෂා කිරීමට අමතන්න: