MDH ජයවර්ධන පාරට මීටර් 100ක දුරින්
------------------------------------------------------------------------
පර් 6ක ඉඩ ප්‍රමාණය
ඉඩකඩ සහිත නිදනකාමර 4යි
නානකාමර 3යි
විශාල විසිත්ත කාමර
සේවක නානකාමරයක්
වට තාප්ප
CCTV ආරක්ෂක පද්ධති
රෝලර් ගේට්ටු
බස්පාරට මීටර් 100යි
• මිලේනියම්සිටි වටරවුමට විනාඩි 2යි
• අතුරුගිරිය, කඩුවෙල, මාළඹේ නගර වලට ආසන්නයෙන්.
• SLIIT, CINEC, HORIZON විශ්වවිද්‍යාල වලට පහසු දුර
• සුපිරි වෙලඳසැල්, ඉන්ධනහල්, රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල ඇතුලු සියලු නේවාසික පහසුකම් සහිතයි
මිල කෝටි 2.95යි
100m To MDH Jayawardana Rd
---------------------------------------------
6 Perches
4 spacious bedrooms
3 bathrooms (1 attached)
Spacious living rooms
Servent bathroom
Wall-rounded
CCTV security system
Roller gate
• 2 minutes to Millennium City Roundabout
• Close to Athurugiriya, Kaduwela, Malabe towns.
• Easy distance to SLIIT, CINEC, HORIZON Universities
• With all residential facilities including supermarkets, gas stations, hospitals, schools, universities
Price 2.95 crores